අහ් එහෙමද..උඩ්න් පල්ලෙන් කියෙව්වෙ..![]()
ඒ කතාව කියවලා ඒක වෙනුවෙන් තවත් සින්දුවක් ලියන්න පුළුවන්........

ඒ තරම් ස්ටොරියක් එක..... 

අහ් එහෙමද..උඩ්න් පල්ලෙන් කියෙව්වෙ..![]()

ඒ තරම් ස්ටොරියක් එක..... 

උඹ අදද දන්නේ.....දිනුෂ සංකල්ප සින්දුවක් ලියලා කියලා නේද මේ කියන්න හදලා තියෙන්නේ?![]()



උඹ අදද දන්නේ.....
අපි නම් දන්නේ සෑහෙන කලක ඉදන්.....
ඉතිං බලපං කෝ දැන් නඩු යන සීන් එකක් කේහ්..........
අර හඩ්ඩා තමා ඕකට වග කියන්න ඕන.........![]()

අර ගුවන් විදුලියේ එකාද.......? 
නැතුව කවුද?හඩ්ඩා.....?අර ගුවන් විදුලියේ එකාද.......?
![]()
නැතුව කවුද?
ඌ නේ අර විජේසූරිය එදිරිව සමරසිංහ නඩුවේ පැමිණිළි පාර්ශවේ.
ගීතයක මූලිකම අයිකිය ියෙන්නේ පද රචකයට කියල පිළිගත්තේ ඒ නඩුවෙන්......
දැන් මේකට නඩු වැටෙන්නෙත් ඒ නිසා. ඇයි මූ නේ මේකේ අයිතිකාරයා....අයි මීන් සිංදුවේ.......
ඒ කතාව කියවලා ඒක වෙනුවෙන් තවත් සින්දුවක් ලියන්න පුළුවන්........ඒ තරම් ස්ටොරියක් එක.....
![]()

උඹ අදද දන්නේ.....
අපි නම් දන්නේ සෑහෙන කලක ඉදන්.....
ඉතිං බලපං කෝ දැන් නඩු යන සීන් එකක් කේහ්..........
අර හඩ්ඩා තමා ඕකට වග කියන්න ඕන.........![]()

විශ්වාස ඝාතක නීතිඥ සමාගම

සංකපාලගේ පුද්ගලික අත්දැකිමක් වගේ![]()

අයිති බටර් පිහි කාරයට...මාත් මේ අහන්න හිටියේ ඕක කාගේ සමාගමක්ද කියලා...... කවුද ඔකේ ඉන්න නීතිඥයෝ......?![]()

අයිති බටර් පිහි කාරයට...![]()

අර මාලඹේ ඉන්නේ....... අර අරූද.......? 
නෑ වැරදුනා ඒ නීතිඥ දොස්තර මහත්මයාටද.....? 

මොනා වුනත් මූ හරි හොඳ එකා........ ඔය අනුන්ගේ කුණු අවුස්සලා එව්වයින් නිර්මාණ කොරන්නේ නෑනේ....... ලිව්වොත් ලියන්නේ කිව්වොත් කියන්නේ තමන්ටම වෙච්චි දෙයක්, තමුන්ම කාපු පරිප්පුවක් ගැනම තමයි.........![]()

අර ඒ කාලෙ මට බටර් පිහියෙන් ඇන්න එකා....අර මාලඹේ ඉන්නේ....... අර අරූද.......?
නෑ වැරදුනා ඒ නීතිඥ දොස්තර මහත්මයාටද.....?
![]()



අර ඒ කාලෙ මට බටර් පිහියෙන් ඇන්න එකා....
විශ්වසනීය මිනීමරුවා.....
අම්මපා තොටත් දුමිය ගහල ද??????![]()

