" Dio " හෙල්ප් එකක් ඕනා...
අපේ ගෙදර Honda Dio බයික් එකක් තියෙනවා අද මගේ යාලුවෙක් එක අරගෙන ගියා මුගේ අතින් බයික් එක වැටිලා ප්ලාස්ටික් කවර් එක හිරිලා මෙන්න මේ වගේ...
මට මේක හදාගන්න ක්‍රමයක් නැද්ද...?
තාත්තා දැක්කොත් මේක මගේ කන්දෙක පුරවයි...

දන්නා කියන කෙනෙක් හෙල්ප් එකක් දියන්කෝ....

මට මේක හදාගන්න ක්‍රමයක් නැද්ද...?තාත්තා දැක්කොත් මේක මගේ කන්දෙක පුරවයි...


දන්නා කියන කෙනෙක් හෙල්ප් එකක් දියන්කෝ....







