" Dio " හෙල්ප් එකක් ඕනා...

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    " Dio " හෙල්ප් එකක් ඕනා...

    අපේ ගෙදර Honda Dio බයික් එකක් තියෙනවා අද මගේ යාලුවෙක් එක අරගෙන ගියා මුගේ අතින් බයික් එක වැටිලා ප්ලාස්ටික් කවර් එක හිරිලා මෙන්න මේ වගේ...:(:( මට මේක හදාගන්න ක්‍රමයක් නැද්ද...?

    තාත්තා දැක්කොත් මේක මගේ කන්දෙක පුරවයි...:sorry::sorry:

    DSC_0237.jpg


    දන්නා කියන කෙනෙක් හෙල්ප් එකක් දියන්කෝ....
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ෆයිබර් කරන වගෙ අය ලග ඔවට බෙහෙත් තියෙනවා බන් උබලයි පැත්තෙ නම් අනිව ඇති වැඩි ගානක් යන්නෙ නැ:yes:
     
    • Like
    Reactions: sudumalli2009

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    අපේ ගෙදර Honda Dio බයික් එකක් තියෙනවා අද මගේ යාලුවෙක් එක අරගෙන ගියා මුගේ අතින් බයික් එක වැටිලා ප්ලාස්ටික් කවර් එක හිරිලා මෙන්න මේ වගේ...:(:( මට මේක හදාගන්න ක්‍රමයක් නැද්ද...?

    තාත්තා දැක්කොත් මේක මගේ කන්දෙක පුරවයි...:sorry::sorry:

    DSC_0237.jpg


    දන්නා කියන කෙනෙක් හෙල්ප් එකක් දියන්කෝ....

    Scratch repair pen එකක් නම් ලොකු ගානක් වෙන්නේ නැහැ බන් අපේ k CAR එකේ සීන් එකකට මම ඔකක් ගෙන්නුව ebay එකෙන් 3$ විතර මට මතක විදිහට ඒත් මෙකෙන් නම් ඔක වහන්න බැහැ මොකද මේක use කරන්න පුළුවන් පොඩි Scratch වලට විතරයි හරියට ඉරක් ගිය එකකට නමුත් මේක වහන්න නම් උබට ලොකු ගෙමක් බන් කොයිකටත් උබ හදාගත්තොත් අපිටත් කියපන් ඒක ගොඩක් වැදගත්ව් වෙයි GOOD LUCK !!! :oo:
     
    • Like
    Reactions: sudumalli2009

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බම්පි තමා මචෝ...

    සීරිලා නිසා පොඩ්ඩක් වැඩේ අමාරුවෙයි.:rolleyes:

    ඕක ගනන් ගන්නේ නැතුව පදින්න. බයික් පාවිච්චි කරනකොට ඔහොම තමා.:)
     
    • Like
    Reactions: sudumalli2009

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    අයියෝ බන් වැලි කඩදාසියෙන් පොඩ්ඩක් අල්ලපන්, ඕක පොඩි එකක්නේ, ඔහොමද බන් bike හීරෙන්නේ, කානු හාරලා වගේ පතුරු යනවනේ, වැලි කඩදාසියෙන් ශේප් කරගන්න පුළුවන්,
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    oka isselama 1200 wage wali kadadasiyakin wathura dala kapapan ey kalla.ara pen ekak aragena adapan 60% wage hari yai..danne naththann wahana paint karana thanakata gihin kara ganin..