Dio Parking Light

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,106
    5,206
    113
    @ගෙදර
    HPSZJLu.md.png


    1) Honda DIO (2015 model) බයික් (magento) එකක parking light එකට එන 12 AC ලයින් එකෙන් මෙහෙම ගත්තොත් සාර්ථකද?

    2) Zenor diode හෝ Resistor එකක් දාන්න අවශයද?
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,106
    5,206
    113
    @ගෙදර
    12V වලට වඩා එනවා නේ.15V 16V වගේ වෙනකං වැඩි වෙනවා. අනිවා regulator එකක් දාන්න.
    ekane machn hari nam ehma wenna epai.
    eth multiye bluwama 12v ganata enwa.eeta wadi wenne na.scooty nisada mnda :eek:

    Voltage wadi wenawa nam regulate IC nathiwa zenor diode ekak dammata awlak nadda?
     
    • Like
    Reactions: Kalegana and NRTG

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    566
    1,341
    93
    36
    Colombo
    12V වලට වඩා එනවා නේ.15V 16V වගේ වෙනකං වැඩි වෙනවා. අනිවා regulator එකක් දාන්න.

    ekane machn hari nam ehma wenna epai.
    eth multiye bluwama 12v ganata enwa.eeta wadi wenne na.scooty nisada mnda :eek:

    Voltage wadi wenawa nam regulate IC nathiwa zenor diode ekak dammata awlak nadda?
    simplest solution,

    Bridge rectifire එකෙන් පස්සෙ Buck/Boost convrter එකක් අරන් දාල ඒකෙ වෝල්ටේජ් එක LED වලට හරියන්න ඇජස්ට් කරා නං හරි. රෙගියුලේශන් එකත් හරියට වෙනවා එෆිශන්සි එකත් හොඳයි. Buck/Boost converter එකක් පොඩි ගානකට ගන්න පුලුවන් නේ
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,106
    5,206
    113
    @ගෙදර
    simplest solution,

    Bridge rectifire එකෙන් පස්සෙ Buck/Boost convrter එකක් අරන් දාල ඒකෙ වෝල්ටේජ් එක LED වලට හරියන්න ඇජස්ට් කරා නං හරි. රෙගියුලේශන් එකත් හරියට වෙනවා එෆිශන්සි එකත් හොඳයි. Buck/Boost converter එකක් පොඩි ගානකට ගන්න පුලුවන් නේ
    Voltage eka wadi wenwa nam buck converter ekata awlak wena ekak nadda?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,376
    3
    117,405
    113
    Gampaha
    Ideal 12V එනවා ඇත්තේ. නැත්තං බැටරි එක charge වෙන්න බෑ නේ.
    චාජිං කරන්ට් එක 12.5v - 14v වගේ අතර අගයක් එනව.
    ඒ එන්නෙ dc කරන්ට් එකක් විදිහට. ඒ නිසා ac කරන්ට් එක අමුතුවෙන් dc කරන්න ඕනෙ නෑ.
    බැට්‍රිය ලඟින් ෆියුස් එකක් හරහා led වලට කනෙක්ශන් දෙන්න...
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,106
    5,206
    113
    @ගෙදර
    චාජිං කරන්ට් එක 12.5v - 14v වගේ අතර අගයක් එනව.
    ඒ එන්නෙ dc කරන්ට් එකක් විදිහට. ඒ නිසා ac කරන්ට් එක අමුතුවෙන් dc කරන්න ඕනෙ නෑ.
    බැට්‍රිය ලඟින් ෆියුස් එකක් හරහා led වලට කනෙක්ශන් දෙන්න...
    මචං මම ගන්න යන්නේ පාකිං ලයිට් ලයින් එකෙන්.එකේ එන්නේ AC 12V.
    උඹ මට කියන්නේ කෙලින්ම බැට්‍රි එකෙන් ස්ව්ච් එකක් දාලා ගන්න කියලද?