Diploma in Astronomy - UoK 2024

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,933
    40,126
    113
    Homagama

    අජටාකාශය පිලිබද කැමැත්තක් දක්වන ඔබ වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලය Diploma in Astronomy පාඨමාලාවක් අරඹා තියෙනවා. හරියට අත්පොත් තියන්න කැමැති අයට අවස්ථාව! ​

    පහල ලිංකුව ඇත!​

    ​

    https://science.kln.ac.lk/depts/phy...HTfhsLo99jlapm7hABKXkpLUXCLd81QSvg8682OUrhNF0​

     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,406
    12,345
    113
    ඇත්ත කියහං උබයි සිමල්ටේනියස් මෛන් කියන්නෙයි දෙන්නම එකක්ද
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,933
    40,126
    113
    Homagama
    ඇත්ත කියහං උබයි සිමල්ටේනියස් මෛන් කියන්නෙයි දෙන්නම එකක්ද
    නැත.
    මම ලියන ස්ටයිල් එක බැලුවාම එකෙක් වගේ පේනවාද? මේක විතරයි මට තියෙන්නේ.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,193
    4,445
    113
    වැඩක් නැ අඩුකුලේ මැදහරියේ uni එකක් ..UOC වගේ නම් කරපල්ලා ...