Diploma in Astronomy - UoK 2024

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,765
    39,599
    113
    Homagama

    අජටාකාශය පිලිබද කැමැත්තක් දක්වන ඔබ වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලය Diploma in Astronomy පාඨමාලාවක් අරඹා තියෙනවා. හරියට අත්පොත් තියන්න කැමැති අයට අවස්ථාව!

    පහල ලිංකුව ඇත!

    https://science.kln.ac.lk/depts/phy...HTfhsLo99jlapm7hABKXkpLUXCLd81QSvg8682OUrhNF0

     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,706
    11,005
    113
    ඇත්ත කියහං උබයි සිමල්ටේනියස් මෛන් කියන්නෙයි දෙන්නම එකක්ද
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,765
    39,599
    113
    Homagama
    ඇත්ත කියහං උබයි සිමල්ටේනියස් මෛන් කියන්නෙයි දෙන්නම එකක්ද
    නැත.
    මම ලියන ස්ටයිල් එක බැලුවාම එකෙක් වගේ පේනවාද? මේක විතරයි මට තියෙන්නේ.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,154
    4,418
    113
    වැඩක් නැ අඩුකුලේ මැදහරියේ uni එකක් ..UOC වගේ නම් කරපල්ලා ...