මේ සයිට් දෙකෙන් Lynda, Udemy වගේ සයිට් වල Tutorials නොමිලේ Direct බාගන්න පුළුවන්. Biz-Tutorial සයිට් එකේ හොද හැම Tutorials එකක්ම වගේ තියනවා. හැබැයි free බාගන්න කොට speed එක ලිමිට් කරලා තියෙන්නේ. Tutorialkhan එකේ Lynda වගේ සයිට් වල තියන Tutorials තියනවා. Speed එක Biz-Tutorial සයිට් එකට වඩා හොදයි. උබලා දන්න කියන මේ වගේ වෙන හොද සයිට් එහෙම තියනවද...? දන්න කට්ටිය comment එකක් දාලා උදව්වක් කරන්න.
Speedyshare, Nitroflare වගේ සයිට් වල තියන ෆයිල්ස් උපරිම speed එකෙන් බාගන්න විදියක් තියනවද...?
Speedyshare, Nitroflare වගේ සයිට් වල තියන ෆයිල්ස් උපරිම speed එකෙන් බාගන්න විදියක් තියනවද...?
Last edited:

Good Post