Director of WHO should step down!

2osama

Well-known member
  • Oct 25, 2010
    81,330
    72,515
    113
    මාලඹේ
    අපේ අදහස් කිවුවාට ඌ StepDown වෙයි ද. ඌ එළකිරි බලන එකෙක් ද?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,207
    24,544
    113

    පොරගේ වැඩේ හරියට කරානම් අද මෙහෙම වෙන්නේ නෑ. චයිනා කවද්ද ඇත්තක් කිව්වේ, ඒක දැන දැනත් දැඩි තීරණ ගන්නේ නැතුව චයිනා වලින් දුන්න ඩේටා පදනම් කරගෙන තීරණ කල් දැම්මා. උගේ රටේ ගොඩක් ප්‍රොෙජක්ට් චයිනා වලින් ෆන්ඩ් කරන එක ලොකු හේතුවක් ඕකට. 2003 සාර්ස් ආපු කාලේ WHO ගත්ත ඇක්ෂන් එක්ක සසඳපුවම Tedros ෆේල්...
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    WHO witarak newei American Intelligence, American CDC, EU me okkoma failed. un okkoma chinese wunta bannata wun kohomada control kale kiyala baluwe na. china real data check kale na.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,561
    113
    Kotahena
    අපේ අදහස් කිවුවාට ඌ StepDown වෙයි ද. ඌ එළකිරි බලන එකෙක් ද?
    uu elakiri na kiyala api dannawane ban. meka uuta yawana private email ekak nemei ape members lage ideas gena thread ekakne :nerd:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,561
    113
    Kotahena
    Corona case ekath nikan Cigarette wage thamai.
    Lankawe 1st corona patient hambuna welaawe hithata hari sahalluwak thibune 1i thawama kiyala.

    Cancer eka ratatama bo wunaama thamai paththu une. ethakan full fun eke hitiya airport ehema open karagena heat detector ekak daagena.
    GMO ewun wath ignore kara kara.

    owata WHO eken wagema lankawe government ekath waga kiyanna ona
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Corona case ekath nikan Cigarette wage thamai.
    Lankawe 1st corona patient hambuna welaawe hithata hari sahalluwak thibune 1i thawama kiyala.

    Cancer eka ratatama bo wunaama thamai paththu une. ethakan full fun eke hitiya airport ehema open karagena heat detector ekak daagena.
    GMO ewun wath ignore kara kara.

    owata WHO eken wagema lankawe government ekath waga kiyanna ona

    ඔක කිවුවට වැඩක් නැ who එක සිග්නල් දාපු නැති එකලු වැරැද්ද චින්නු නගර වැහුවෙ ආසාවට නෙවෙයි කියලා තෙරෙන්නෙ නැ