DirectX කියන්නේ මොකක්ද.....?

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    hoda tread ekak...... D X gena hugak wistara denagatta...... :) :)

    D X 10 kohenda ganna puluwan.....?

    උමේ ඕඑස් එක මොකක්ද මචං
    උඹ 7 නම් පාවිච්වි කරන්නේ ආයේ අලුතෙන් D X 10 දාන්න ඕනේ නෑ
    උඹේ D X 11 එකින් වැඩකරන්නේ

    42259809.jpg


    උඹ xp නම් Dx 9.0c ඇත්තේ
    මයික්‍රෝසොෆ්ට් ලගෙන් ලේටස්ට් අප්ඩේට් එක තමයි ගන්න වෙන්නේ

    3 party site එකකින් බානවානම් පරිස්සමින් මචං. cnet,brothersoft වගේනම් එහැටි අවුලක් නෑ (කීලොගර් කාරයින්ිගෙන් බේරෙන්නත් ඕනෙනේ බන් දැන්)