ගේම් එක අයින් කරපන්.
වීඩියෝ ඩ්රයිවර්ස් අයින් කරපන්.
නෙට් එකෙන් අලුතෙන් වීඩියෝ ඩ්රයිවර්ස් දාලා ඉන්ස්ටෝල් කරලා ගේම් එක ආපහු ඉන්ස්ටෝල් කරලා බලපන්.
k man ahema kerela balannam.....meka anne machan cd-key 1ke gahala NEXT kelata passei....game 1ke install wenne na




DVD එක ෆුල් පරිගනකයක කොපි කරගන්න .. ඊට පසුව Direct X බාගෙන ගේම් එක Install
කරගෙන බලන්න සහෝදරයා
මේ ලින්ක් එකෙන් Direct X බාගන්න ttp://www.filehippo.com/download_directx/download/90ae8f5bd1652097a51c66a550abc588/![]()