Disabled උන ෆේස් බුක් ගිණුමක් ඇරගන්න.

Little Kitty

Member
Jun 21, 2017
429
38
0
Driving Licence english walin thiyena nisa eka yawwoth hodai neda?
yawala thiyenne bn
"You can't log in at the moment Thanks for sending your photo. We'll get in touch with you shortly after we've reviewed it. At the moment, your account has been disabled as a security precaution."

kiyana message ekawatenawa bn.kochara kal balan inna weida danna?!
 

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    facebook microsoft lage. tho linux walata fuka dena thread daapu ekata ung oka ubata kale.

    dan uba ridila balli wage thana thana wandinna yanawa neda :P
    dakka neda microsoft power eka :rolleyes: google plus profile ekak hadaagena wath hitapan dan :P

    හි හි :lol::lol::lol: මන් දැන් Windows බන් Linux මල ජරාවක්. ඒක දාගෙන එකේ තියෙන ඒවා හද හදා ඉන්න ගියොත් දියුනුවක් නැහැ ඒක නිසා මමත් දැන් අවුරුදක විතර ඉදන් Windows දාගෙන ඉන්නේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    CERT sri lanka eken udawwak ganna puluwannda danna neda bn?

    ඒක තියෙන්නේ අපරාධ දැනුම් දෙන්න මන් හිතන්නේ මේවගේ දේවල් එයාලට අදාල නැහැ දන්නා තරමින්.
     
    මචන්ලා මම ඊයේ කිව්වේ මගේ ෆේස් බුක් ගිණුම උන් Disabled කරලා කියලා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1803919

    ඒ වෙලාවේ උන් ඉල්ලුවේ මගේ Photo එකක් මම Photo එකක් යැව්වා. දැන් මුන් ID එකක් ඉල්ලනවා. ලංකාවේ සිංහල එකක් යවලා වැඩක් වෙන එකක් නැහැ නේද ?

    මම ඔය ගැන Search එකක් දාලා බැලුවා පාස්පොට් වගේ ඒවා තමයි යවන්න ඕනේ කියන්නේ. මට පාස්පොට් නැහැ ඉතින් වෙන අතක් බලාගන්න නේද වෙන්නේ ?

    ෆේස් බුක් කියන්නේ තුට්ටු දෙකේ සයිට් එකක් Google එක්ක බලද්දී ඇයි මචන්ලා මුන් මෙහෙම Account වලට කෙලවලා ඒක අය ගන්න එකත් හෙනම අමාරු කරලා දාන්නේ. ?

    හැමෝටම රේප් +6 ගානේ දෙනවා

    ID 1 poto 1 yawanna wade wenwa macho! matath 1 parak una - jaya
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ȜMA X;21914526 said:
    nic eka yawahan, un gawa translatorsla inawa

    facebook microsoft lage. tho linux walata fuka dena thread daapu ekata ung oka ubata kale.

    dan uba ridila balli wage thana thana wandinna yanawa neda :P
    dakka neda microsoft power eka :rolleyes: google plus profile ekak hadaagena wath hitapan dan :P

    ela කරලා බලන්නම් මචන්.

    Driving Licence english walin thiyena nisa eka yawwoth hodai neda?

    හොදයි මට එත් එකක් නැහැ
    :D



    thanks

    ehema aulak na,ube ID ekai driving lic ekai yawpan.driving lic eka piligannawa

    ela

    godak ayata me seen eka wela kisima hethuwak nathiwa
    https://twitter.com/hashtag/facebook72hours?lang=en

    ow ban

    ID 1 poto 1 yawanna wade wenwa macho! matath 1 parak una - jaya

    ID එකේ ස්කෑන් එකක් ගන්න ඕනේ කොමිනිකේෂන් එකකට ගිහින්. ෆේස් බුක් එකේ තියෙනවා JPEG එකක් Upload කරන්න කියලා. අපි කොමිනිකේෂන් එකට කියන්න ඕනෙද JPEG කරන්න කියලා නැතිනම් JPEG ද එන්නේ ? වෙන fomet එකකින් තිබුනොත් මට වෙනස් කරන්න බැරි වෙයිද ගෙදර ඇවිල්ලා ?
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    ID එකේ ස්කෑන් එකක් ගන්න ඕනේ කොමිනිකේෂන් එකකට ගිහින්. ෆේස් බුක් එකේ තියෙනවා JPEG එකක් Upload කරන්න කියලා. අපි කොමිනිකේෂන් එකට කියන්න ඕනෙද JPEG කරන්න කියලා නැතිනම් JPEG ද එන්නේ ? වෙන fomet එකකින් තිබුනොත් මට වෙනස් කරන්න බැරි වෙයිද ගෙදර ඇවිල්ලා ?
    hoda phone ekakin id eke photo ekk ganna scan karata wada qulity ta enawa.:yes:
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මෙහෙ id ඒක අවුලක් නැහැ, ෆොටෝ යවන්න, මම දන්නා එකෙක් එහෙම කරලා හදාගත්තා.
     
    ID එකේ ස්කෑන් එකක් ගන්න ඕනේ කොමිනිකේෂන් එකකට ගිහින්. ෆේස් බුක් එකේ තියෙනවා JPEG එකක් Upload කරන්න කියලා. අපි කොමිනිකේෂන් එකට කියන්න ඕනෙද JPEG කරන්න කියලා නැතිනම් JPEG ද එන්නේ? වෙන fomet එකකින් තිබුනොත් මට වෙනස් කරන්න බැරි වෙයිද ගෙදර ඇවිල්ලා ?[/QUOTE]

    Scan karanna kiyala thamayi thibune! maam kare phone 1 photo 1 gahala ariya! aulak na. format 1 wenas karanna puluwan photoshop walin! un hariyata size 1 illuwa wage mathakayi (less than 5MB wage )- jaya

    kochchara kal giyada machan response ekk enna?
    5 days walin email 1 awa ban account 1 recover kiyala - jaya
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ෆේස් බූක් කියන්නේ තුට්ටු දෙකේ සයිට් එකක් කරලා ඔහොම පාත් කරන්න එපා බන්. ප්‍රශ්ණයක් නෑ බන් අයිඩි එක යවන්න.
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    digatama rep kapanawa bn maha jara minissu kisi hethuwak nathiwa :(



    Thread Date Comment
    reputation_neg.gif
    facebook account lock... 07-07-2017 04:01 PM නෑ බන්
    reputation_neg.gif
    N/A 07-07-2017 10:40 AM පල පකෝ
     
    Last edited: