අනිවාර්යයෙන්ම ඌ ඒක කරනවා. කෙබර කොටාට තේරෙන්නේ නෑ ඒක.හාන්ස් ෆකා මොබිටෙල් ගණං වැඩි කරල කොලිටි අඩු කරල චාටර් කරල කුල්ල කුජීත කරල මිනිස්සුන්ට එපා කරවයිද දල්ලෑ
උන්ට E-mail කරලා කියන්න මචන් , කරන්ට් එක නැති වුනාම හැමදාම Signal යනවා මම ගිය අවුරුද්දේ නොවැම්බර් පැමණිලි කළා Mobitel එකට E-mail කරලා උන්ගේ engineering team එකෙන් නිතර මට කතා කරලා අවුල ගැන විස්තර ඇහුවා නිලධාරිනියක් මම Signal නැති වුන වෙලාවල් හරියටම කිව්වා කොහොම හරි ඒ අවුල හැදුවා හදලා මට Call කරලා ඇහුව හරි නේද කියලා පට්ට හොදයි උන්ගේ Service එකමේ ටිකේ අවුලක් තියෙනව උන්ගේ...... බොරු නම් බලපන්කෝ කොල්ලුපිටියෙන් සිස්කො ලැබ්ස් හරියෙ එජ් සිග්නල් උන්ගේ......ඊට පොඩ්ඩක් එහානෙ ඕකුන්ගේ හෙඩ් ඔෆිස් තිබ්බේ.....!!
![]()