Disabled iPhone Help

Deviyo

Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    පාස්කෝඩ් එක වැරදිලා ඩිසේබල් වෙච්ච 6S එකක් Reset කරන්නෙ කොහොමද?

    iCloud and passcode දෙකම දන්නවා, ඩිස්ප්ලේ ගිය වෙලාවෙ චෙක් කරන්න ගිහින් ලොක් වෙලා තියෙන්නෙ.

    iMyFone Lock Wiper crack or ඊට සිමිලර් වෙන ෆ්‍රී වෙයා එකක් හරි දන්නවද?

    Format කරන්න බෑ Backup නොකල Data අම්බානට තියෙනවා.

    බම්ප් එකක් වත් දාල සපෝට් එකක් දීපන්කො