dilann

Well-known member
  • Jul 6, 2018
    65,856
    163,776
    113
    එකමත් එක රටක
    Ea job walata illanna qualifications ne
    තනියම දෙයක් කාගෙන කරපන් මචන් . හරියනවා. :yes:
    තමන්ගේ දෙකින් ගොඩ යනවා කියන්නේ ආයිත් එකෙක්වත් පස්සේ යන්න ඕන නෑ . ඉස්සෙල්ලම වැටෙන්නේ නැතුව ඉන්න බලපං . නැත්නම් නැගිටින්නත් සැහෙන වෙලාවක් නාස්ති වෙනවා.
     
    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    387
    167
    43

    Weda karana dawasata 500ta awurudu 1.5k wwedata giya gedara idan 70+ km thiyenawa gedara idan office eakata, berima thena ayin wela athe thibba salli walin business eakak patan gaththa eakath iwarayi giya awurudde boamba gehewwa me awurudde covid, dennam eapa wela inne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,856
    163,776
    113
    එකමත් එක රටක
    Weda karana dawasata 500ta awurudu 1.5k wwedata giya gedara idan 70+ km thiyenawa gedara idan office eakata, berima thena ayin wela athe thibba salli walin business eakak patan gaththa eakath iwarayi giya awurudde boamba gehewwa me awurudde covid, dennam eapa wela inne
    මොකද්ද බන් දවසට 500කට කරන්නේ ? තේ කඩනවද?
    අපේ වත්තේ වැඩ කරන්න එන එකටත් කෑමත් දීල 2000ක් දෙනවා. උගෙන් දවසක් දාගන්න හෙන අමාරුයි. දිස්ත්‍රික් 3ක් විතර ඌ කවර් කරනවා. මම එක කිව්වේ උබට ඒවා කරන්න නෙවෙයි. දවසට 500 ගානේ වැඩ කරන්නේ ඇයි බන්. :cautious:
     
    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    387
    167
    43
    yako dawasata 500k 70Km , pissuda ban, monada uba karapu job eka.
    dan koheda inne??? marry karalada??
    Computer hardware technician පුහුණු
    Not married
    මොකද්ද බන් දවසට 500කට කරන්නේ ? තේ කඩනවද?
    අපේ වත්තේ වැඩ කරන්න එන එකටත් කෑමත් දීල 2000ක් දෙනවා. උගෙන් දවසක් දාගන්න හෙන අමාරුයි. දිස්ත්‍රික් 3ක් විතර ඌ කවර් කරනවා. මම එක කිව්වේ උබට ඒවා කරන්න නෙවෙයි. දවසට 500 ගානේ වැඩ කරන්නේ ඇයි බන්. :cautious:

    Computer hardware technician පුහුණු hitiye awurudu 1.5k kisima puhunuwak ne giya da idan weda, stheera karanawa kiyanawa eath kare ne berima thena ayin wela awe
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,856
    163,776
    113
    එකමත් එක රටක
    Computer hardware technician පුහුණු hitiye awurudu 1.5k kisima puhunuwak ne giya da idan weda, stheera karanawa kiyanawa eath kare ne berima thena ayin wela awe
    පුරුදු වෙන කාලේ නම් 500 ගානේ අවුලකුත් නෑ . පුලුවන් තරම් වැඩ ඉගෙන ගනින්.. පස්සේ තමන්ගේම දෙයක් පටන් ගනින්. හොද පඩියකට හොද තැනක ජොබක් සෙට් උනොත් ගිහින් තව experience ගනින් මචං.
     
    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    387
    167
    43
    Ape department ekata waren(Survey Department) SFA kenek widihata normal salary ekai nidahasai oni nam.😉
    Den nam filling station eakaka wage hari yanna hithila thiyenne

    පුරුදු වෙන කාලේ නම් 500 ගානේ අවුලකුත් නෑ . පුලුවන් තරම් වැඩ ඉගෙන ගනින්.. පස්සේ තමන්ගේම දෙයක් පටන් ගනින්. හොද පඩියකට හොද තැනක ජොබක් සෙට් උනොත් ගිහින් තව experience ගනින් මචං.
    Namata පුහුණු giya palaweni dawase idan weda vitharayi
     
    • Like
    Reactions: The Kingslayer