දැන් නම් එපා වෙලා තියෙන්නේ සහෝදරවරුනි, ජොබ් එකකුත් නෑ, පටන් ගත්ත බිස්නස් එකට වැඩත් නෑ 


දැන් නම් එපා වෙලා තියෙන්නේ සහෝදරවරුනි, ජොබ් එකකුත් නෑ, පටන් ගත්ත බිස්නස් එකට වැඩත් නෑ![]()
Chande අවලංගුයිvote kare katada kiyapanko issella??
Chande අවලංගුයි
Sirawatama kiwwe chande අවලංගුයිdan boru kiyanna epa ban, sure ekatama uba wal pohottuwata Gahanna aththe, kiyanna lejja kamata cancel kiyanawa,
Sirawatama kiwwe chande අවලංගුයි
Ea job walata illanna qualifications neS' job denawa gihin illaganin
තනියම දෙයක් කාගෙන කරපන් මචන් . හරියනවා.Ea job walata illanna qualifications ne

Ea job walata illanna qualifications ne
Weda karana dawasata 500ta awurudu 1.5k wwedata giya gedara idan 70+ km thiyenawa gedara idan office eakata, berima thena ayin wela athe thibba salli walin business eakak patan gaththa eakath iwarayi giya awurudde boamba gehewwa me awurudde covid, dennam eapa wela inneතනියම දෙයක් කාගෙන කරපන් මචන් . හරියනවා.
තමන්ගේ දෙකින් ගොඩ යනවා කියන්නේ ආයිත් එකෙක්වත් පස්සේ යන්න ඕන නෑ . ඉස්සෙල්ලම වැටෙන්නේ නැතුව ඉන්න බලපං . නැත්නම් නැගිටින්නත් සැහෙන වෙලාවක් නාස්ති වෙනවා.
මොකද්ද බන් දවසට 500කට කරන්නේ ? තේ කඩනවද?Weda karana dawasata 500ta awurudu 1.5k wwedata giya gedara idan 70+ km thiyenawa gedara idan office eakata, berima thena ayin wela athe thibba salli walin business eakak patan gaththa eakath iwarayi giya awurudde boamba gehewwa me awurudde covid, dennam eapa wela inne
Computer hardware technician පුහුණුyako dawasata 500k 70Km , pissuda ban, monada uba karapu job eka.
dan koheda inne??? marry karalada??
මොකද්ද බන් දවසට 500කට කරන්නේ ? තේ කඩනවද?
අපේ වත්තේ වැඩ කරන්න එන එකටත් කෑමත් දීල 2000ක් දෙනවා. උගෙන් දවසක් දාගන්න හෙන අමාරුයි. දිස්ත්‍රික් 3ක් විතර ඌ කවර් කරනවා. මම එක කිව්වේ උබට ඒවා කරන්න නෙවෙයි. දවසට 500 ගානේ වැඩ කරන්නේ ඇයි බන්.![]()
පුරුදු වෙන කාලේ නම් 500 ගානේ අවුලකුත් නෑ . පුලුවන් තරම් වැඩ ඉගෙන ගනින්.. පස්සේ තමන්ගේම දෙයක් පටන් ගනින්. හොද පඩියකට හොද තැනක ජොබක් සෙට් උනොත් ගිහින් තව experience ගනින් මචං.Computer hardware technician පුහුණු hitiye awurudu 1.5k kisima puhunuwak ne giya da idan weda, stheera karanawa kiyanawa eath kare ne berima thena ayin wela awe
Den nam filling station eakaka wage hari yanna hithila thiyenneApe department ekata waren(Survey Department) SFA kenek widihata normal salary ekai nidahasai oni nam.![]()
Namata පුහුණු giya palaweni dawase idan weda vitharayiපුරුදු වෙන කාලේ නම් 500 ගානේ අවුලකුත් නෑ . පුලුවන් තරම් වැඩ ඉගෙන ගනින්.. පස්සේ තමන්ගේම දෙයක් පටන් ගනින්. හොද පඩියකට හොද තැනක ජොබක් සෙට් උනොත් ගිහින් තව experience ගනින් මචං.