ගංවතුර සහ නායයෑම් ආපදා හේතුවෙන් කැළඹී ඇති සමාජ මාධ්‍ය තුල ඉඳිරි දිනවලදී ඇද හැලීමට නියමිත ධාරානිපාත Haha reaction වලට මුහුණදීම සඳහා settings වෙනස් කර facebook පිටුව ශක්තිමත් කිරීමට කටයුතු කර ඇත. එබැවින් මෙතෙක් සේවයට වාර්තා නොකල සියලුම ඩොබීවරුන්ට Heart reaction සහ positive comment ලබා දී facebook පිටුව නැවත නගාසිටවීමට එක්වන ලෙස බොනි තරුව සංවිධානය විසින් ඉල්ලා සිටියි.
https://www.facebook.com/anurakumara
https://www.facebook.com/anurakumara