Disaster Management - AKD ගෙන් ක්ෂණික තීරණයක් ♥️

Cyber Punk

Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    ගංවතුර සහ නායයෑම් ආපදා හේතුවෙන් කැළඹී ඇති සමාජ මාධ්‍ය තුල ඉඳිරි දිනවලදී ඇද හැලීමට නියමිත ධාරානිපාත Haha reaction වලට මුහුණදීම සඳහා settings වෙනස් කර facebook පිටුව ශක්තිමත් කිරීමට කටයුතු කර ඇත. එබැවින් මෙතෙක් සේවයට වාර්තා නොකල සියලුම ඩොබීවරුන්ට Heart reaction සහ positive comment ලබා දී facebook පිටුව නැවත නගාසිටවීමට එක්වන ලෙස බොනි තරුව සංවිධානය විසින් ඉල්ලා සිටියි.



    https://www.facebook.com/anurakumara
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,980
    113
    1000084584.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,619
    102,987
    113
    අඩුම vote base එක නාය යන එක හරි වළක්වා ගන්න අවශ්‍යය කරන මූලික දේවල් විදියට පොටෝ ෂූට් ටික කරලා මේ වගේ මැනේජ් කරනවා නෙ. 76 වසරක පාලනය තුළ අපි එහෙම ඒව දැකලා නෑනේ