Ane uba thama ada kuda hoyanawada?
Tho kawadda Bayyonge ekama eka hodakwath dakke. Uba hemadama meke post kare ube deshapalana matheta wirudda unta garahana ekane.
Ube hypocrisy thiyagena haminiyan ban
btw Pallewattata godak chanda labuna neda bro![]()


.Man dakka tawa deyak tiyanawa UNP kiyala kiyana samahara eun godak aya Gotabayage hoda dewal walata hodai kiyanwa dakka. eith eka Bayyonge wenne natte ai. Man nam eka bayyekwat ehema kiyanwa dakinne ne tamata virudda pakshaye eunge dewal walata.
parak haduwada aluthen? thibba tikath hadagena ekath slow down kala. haduwath haduwe kalin anduwen karagena aapuwa. ewatath keliya. port eka wikunuwa. wena monawath ona na ooi lankaawa boombayak baya nathuwa gahanna puluwan thanata gewama ekama athi. GOTA
අමතක කරන්න එපා සිංහල ජනතාවගේ කැමැත්තෙන් විතරක් පත්වුණ එකම එක ජනාධිපති කියල.
කොහොමද එයාගෙ ගැම්ම. බය නැතුව සිංහලය ගැන කතා කළා. සිංහල ඡන්ද වලින් ආපු එක ගැන කතා කළා. සංඝ රත්නය ගැන කතා කලා. අනිත් එකා පත් උනා නන් කියයි ඔහොම. සහජීවනේට බධා වෙයි කියල. ඒක විතරද කොහොමද නියම military discipline. sign එක ගහල පෑන තිබ්බ නැනින්ම තියල ඒක දුන්න වෙන කෙනෙක්ට අරන් තියන්න කියල. දැන් කට්ටිය කියාගෙන එයි ඕව නම් මොනාද බොරු සෝබන කියල.
ගෙදරක තාත්ත හරියට කෙලින් ඉන්නව කියන්නෙ ගෙදර අනිත් මිනිස්සුත් බය නැතුව ඉන්නව කියන එක. රටක ජනාධිපති බය නැතුව කෙලින් හරියට ඉන්නව කියන්නෙ රට වැසියො සතුටින් ඉන්නව කියන එක.
කියපු වචනයක් ගානෙ අන්තිම වෙනකන් අහල බලපන් මේකෙ
උඹ කියන එක මටත් පෙනුන චන්දෙට කලින් තිබ්බ 360 වැඩසටහනේ. පහල වීඩියො එකේ 22.30 විනාඩිය බලන්න. එලියට ගත්තු ඩොකියුමන්ට්ස් ඔක්කොම ආපහු දාලා වහනවා.
ගෝටා ගේ වැඩ හරිම පිළිවෙලයි
Great Speach. Proud to be a Sri Lankan![]()

උඹ කියන එක මටත් පෙනුන චන්දෙට කලින් තිබ්බ 360 වැඩසටහනේ. පහල වීඩියො එකේ 22.30 විනාඩිය බලන්න. එලියට ගත්තු ඩොකියුමන්ට්ස් ඔක්කොම ආපහු දාලා වහනවා.
එහෙම කියන්නෙ නැත්තෙ එහෙම කියන්න දෙයක් නැති නිසා නේකියන්න එකම එක දෙයයි තිබ්බෙ අර සුවසැරිය ගිලන් රථ සේවාව ගෙනාපු එක. මම ඒක ගැන නම් කළින් කියල ඇති හොඳ වැඩක් කියල ඒ ඇරෙන්න කිසි හොඳක් කරල නෑ මම දන්න තරමින් ඔක්කොම වගේ රටට වින කටින වැඩ තමයි බූරු හැත්තක් ඉඳගෙන කරේ
![]()
බය නැතුව සිංහලය ගැන කතා කළා සිංහල ඡන්ද වලින් ආපු එක ගැන කතා කළා. සංඝ රත්නය ගැන කතා කලා.