Disciplines and bravery of Gotabhaya

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නිකන් මෝඩ කතා කියන්ඩ එපා.:angry: ඒ පෑනෙන්ම අස්සන් කරල ආයෙ ඒක ඇතුලට දාගත්තෙ ඇයි කියල ඕනෙ ‌එකෙක්ට තේරෙනව. ඔය පෑනට දවස් ගානක් මතුරන්ඩ ඇති.:lol: මිත්‍යා දෘෂ්ටික ගොං වහන්සේල :angry:

    gobbayo eka aphu deddi agrawinshya karaya thamai thiya ganna kiyala athin kiyanne tho pottada eka eyagen thaggak.:rofl::rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,170
    8,235
    113
    රූකඩ රාජ්ජේ
    නිකන් මෝඩ කතා කියන්ඩ එපා.:angry: ඒ පෑනෙන්ම අස්සන් කරල ආයෙ ඒක ඇතුලට දාගත්තෙ ඇයි කියල ඕනෙ ‌එකෙක්ට තේරෙනව. ඔය පෑනට දවස් ගානක් මතුරන්ඩ ඇති.:lol: මිත්‍යා දෘෂ්ටික ගොං වහන්සේල :angry:

    අම්මෙක් අප්පෙක් නැතිව පදුරු වේ*යන්ට දාව ඉපදුන අනාත ජීවිත .....:rofl::rofl::rofl:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කොහොමද එයාගෙ ගැම්ම. බය නැතුව සිංහලය ගැන කතා කළා. සිංහල ඡන්ද වලින් ආපු එක ගැන කතා කළා. සංඝ රත්නය ගැන කතා කලා. අනිත් එකා පත් උනා නන් කියයි ඔහොම. සහජීවනේට බධා වෙයි කියල. ඒක විතරද කොහොමද නියම military discipline. sign එක ගහල පෑන තිබ්බ නැනින්ම තියල ඒක දුන්න වෙන කෙනෙක්ට අරන් තියන්න කියල. දැන් කට්ටිය කියාගෙන එයි ඕව නම් මොනාද බොරු සෝබන කියල.
    ගෙදරක තාත්ත හරියට කෙලින් ඉන්නව කියන්නෙ ගෙදර අනිත් මිනිස්සුත් බය නැතුව ඉන්නව කියන එක. රටක ජනාධිපති බය නැතුව කෙලින් හරියට ඉන්නව කියන්නෙ රට වැසියො සතුටින් ඉන්නව කියන එක.
    කියපු වචනයක් ගානෙ අන්තිම වෙනකන් අහල බලපන් මේකෙ

    අති විශිස්ථයි .
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    GR.jpg

    සිංහල බහුතරයෙන් ගොඨාබය ජනපති කෙරු සිංහල ජනතාවට අපගේ ප්‍රණාමය​
     
    • Haha
    Reactions: inspiron

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Man dakka tawa deyak tiyanawa UNP kiyala kiyana samahara eun godak aya Gotabayage hoda dewal walata hodai kiyanwa dakka. eith eka Bayyonge wenne natte ai. Man nam eka bayyekwat ehema kiyanwa dakinne ne tamata virudda pakshaye eunge dewal walata.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,326
    113
    Man dakka tawa deyak tiyanawa UNP kiyala kiyana samahara eun godak aya Gotabayage hoda dewal walata hodai kiyanwa dakka. eith eka Bayyonge wenne natte ai. Man nam eka bayyekwat ehema kiyanwa dakinne ne tamata virudda pakshaye eunge dewal walata.
    එහෙම කියන්නෙ නැත්තෙ එහෙම කියන්න දෙයක් නැති නිසා නේ:P කියන්න එකම එක දෙයයි තිබ්බෙ අර සුවසැරිය ගිලන් රථ සේවාව ගෙනාපු එක. මම ඒක ගැන නම් කළින් කියල ඇති හොඳ වැඩක් කියල ඒ ඇරෙන්න කිසි හොඳක් කරල නෑ මම දන්න තරමින් ඔක්කොම වගේ රටට වින කටින වැඩ තමයි බූරු හැත්තක් ඉඳගෙන කරේ:angry:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Man dakka tawa deyak tiyanawa UNP kiyala kiyana samahara eun godak aya Gotabayage hoda dewal walata hodai kiyanwa dakka. eith eka Bayyonge wenne natte ai. Man nam eka bayyekwat ehema kiyanwa dakinne ne tamata virudda pakshaye eunge dewal walata.

    Ane uba thama ada kuda hoyanawada? :lol:
    Tho kawadda Bayyonge ekama eka hodakwath dakke. Uba hemadama meke post kare ube deshapalana matheta wirudda unta garahana ekane.
    Ube hypocrisy thiyagena haminiyan ban :rofl:

    btw Pallewattata godak chanda labuna neda bro :love:
     
    Tr007

    Member
    Dec 24, 2013
    11
    3
    3
    උඹ කියන එක මටත් පෙනුන චන්දෙට කලින් තිබ්බ 360 වැඩසටහනේ. පහල වීඩියො එකේ 22.30 විනාඩිය බලන්න. එලියට ගත්තු ඩොකියුමන්ට්ස් ඔක්කොම ආපහු දාලා වහනවා.

    Oka mamath eda live baladdi note kara machan!! :yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113

    අම්මෙක් අප්පෙක් නැතිව පදුරු වේ*යන්ට දාව ඉපදුන අනාත ජීවිත .....:rofl::rofl::rofl:

    එතකොට උඹ උපදුනේ උඹේ පදුරු වේ*ට මහින්ද ඇරලද :rofl:
     
    • Haha
    Reactions: Xi Jinping