Disconnect Request උදව්ව්ක් දෙන්න

jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    Disconnect Request උදව්ව්ක් දෙන්න

    මචන්ලා මගෙ මොබිටෙල් ඉන්ටනෙට් කොනෙක්ශන් එකෙක් තියනවා. එත් සිග්නල් මදි. ලයින් එක ඩිස්කනෙට් කරන කොට ලියුමක් දෙන්න ඕන නේද? ඒක ලියන්නේ කොහොමද?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලියුම් ඔනේ නෑ බන්..arcade එකට ගිහින් සීන් එක කියපන්.. මුලින්ම පොඩ්ඩක් බරබරේ දාවි disconnect කරන්න එපා කියලා. ඒත් කරන්නම ඔනෙ නම් වැඩේ කරලා දෙනවා...