Discontinued Mobile phones?

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    brand new denawa mama :P N95 n72 ona nam pm karahan ..prices used price :P stock out nisa denne
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    hmm ebay nam thiyanawa. hoyala oonada?
    thanx machn.eth Ebay ekata pay karanna widiyak nehe mata.anika Ebay eken aathmeta mama mukuth genallath nehe!
    ehema kiyala awlak naa ban
    mama me forum ekema dekka machn samaharu TRC,custom eke unge amma mathak karala dapu thread. samahara ayagenam gedettama ewilla thibba fones!

    eth sure nehene!
    පැටියා;11727611 said:
    ubata phone 1k da oone?
    ahenam ebay 1n ganin. n70 7000k wage wei.:P

    ow machn, 1ka fone ekak thama oni.
    mata use karanna.
    ebaynam fattama labeta thiyenawa ne...
     
    thanx machn.eth Ebay ekata pay karanna widiyak nehe mata.anika Ebay eken aathmeta mama mukuth genallath nehe!

    mama me forum ekema dekka machn samaharu TRC,custom eke unge amma mathak karala dapu thread. samahara ayagenam gedettama ewilla thibba fones!

    eth sure nehene!

    ow machn, 1ka fone ekak thama oni.
    mata use karanna.
    ebaynam fattama labeta thiyenawa ne...
    oya wage item ekak nam awlak wena ekak na ban custom ekata nikan by chance set wenne natnam gedarata ennawa ;)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    oya wage item ekak nam awlak wena ekak na ban custom ekata nikan by chance set wenne natnam gedarata ennawa ;)

    suremada macho..mata dollar 100k kiyanneth loku gaanak arthika thathwe hetiyata!:sorry:

    ehema ekak awe nethnam ehema Anatha kukulek wage tatte athagagena linde paninna wenne!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ebay eken mita kalin monawath buy karala nadda??? :oo:

    නෑනෙ මචෝ..අපි තාම 90 දශකෙ දිවි ගෙවන ඩයල් නේ...:sorry: බෝ දුකින් කල් ගෙවන්නෙ..
    නැත්නම් ඉතින් 2012 පටන් ගද්දි n70 හොයයිද?:eek:

    Ebay එකේනම් මරු බාණ්ඩ තියෙනවා නේ..!:yes: ගානත් ශේප්!
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    mehemayi. hariyata wedak karaganna dannethi haalpaaruwo thamayi wediyenma katta kanne.
    mee forum eke mama oya wage eevata godak upades deela thiyanawa. experience eken. mama oya item ekak dekak genalla kegahana ekek neweyi
    eeth godak un kawruhari haalpaaruwek kiyana widihata karala amaaruwe wetenawa.

    machan baya wenna epa. karala balapan.
     
    • Like
    Reactions: gcj

    අනේ මන්දා මචෝ..සම්පත් වෙබ් කාඩ් එකක් තියෙන යාලුවෙක්නම් ඉන්නවා.
    පෝස්ට් ඔෆිස් එකේ පොරට වැදලා පොරට ගතමනාවක් පූජා කලොත් කෙලින්ම අරං එන්න පුලුවන් වෙයිද?:nerd:
     
    නෑනෙ මචෝ..අපි තාම 90 දශකෙ දිවි ගෙවන ඩයල් නේ...:sorry: බෝ දුකින් කල් ගෙවන්නෙ..
    නැත්නම් ඉතින් 2012 පටන් ගද්දි n70 හොයයිද?:eek:

    Ebay එකේනම් මරු බාණ්ඩ තියෙනවා නේ..!:yes: ගානත් ශේප්!
    n70,n73කියන්නේ පරණ තාමත් එල ෆෝන්;)
    ඔව් බන් ebay එකෙන් නම් ලාබෙට ගැන පුළුවන් :yes:
    මචන් තම එකෙන් මොකුත් අරන් නැති නිසා මට එක පාරටම කියන බෑ මොකුත් :dull:
    කොහොම උනත් එහෙම කියල අව්ලක් වෙන්නෙත් නෑ :)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    n70,n73කියන්නේ පරණ තාමත් එල ෆෝන්;)
    ඔව් බන් ebay එකෙන් නම් ලාබෙට ගැන පුළුවන් :yes:
    මචන් තම එකෙන් මොකුත් අරන් නැති නිසා මට එක පාරටම කියන බෑ මොකුත් :dull:
    කොහොම උනත් එහෙම කියල අව්ලක් වෙන්නෙත් නෑ :)

    ඔව් මචෝ..මට අතේ තියෙන සල්ලි වලින් දැනට තියෙන කොලිටි ෆෝන් එකක් ගන්න බැරි නිසා තමා මේ පරන අයිටම් එකක් බස්සන්න හැදුවෙ..:)

    Nokia N Series කොලිටිය ගැන කියන්න දෙයක් නෑ..සුපර්බ්නෙ මචෝ..:)

    Ebay ගනුදෙනු පුරුදු නැති නිසා තමා ලංකාවෙන් හොයන්න බැලුවෙ..:sorry:

    තෑන්ක්ස් සප් එකට මචෝ
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    අනේ මන්දා මචෝ..සම්පත් වෙබ් කාඩ් එකක් තියෙන යාලුවෙක්නම් ඉන්නවා.
    පෝස්ට් ඔෆිස් එකේ පොරට වැදලා පොරට ගතමනාවක් පූජා කලොත් කෙලින්ම අරං එන්න පුලුවන් වෙයිද?:nerd:

    man kiwwe mage langa sinhala fonts nea kiyala. inne mobile eke ban.

    thanks for the rep. will return. :)