මෙන්න යාලුවනේ අඩුවට Drone එකක් ගන්න අවස්ථාවක්. Aliexpress එකේ Sale එකෙන් $ 478 කට (with Shipping) Xiaomi Drone එක ගන්න පුළුවන්. කැමති කට්ටිය ගන්න. මම ali එකෙන් Drone ගෙන්වල නම් නෑ. කාට හරි ප්‍රයෝජනවත් වේවි කියල දැම්මේ. Sale දවස් වල ගන්න. අනික් දවස්වල මේ Price එක නෑ.
https://www.aliexpress.com/item/Ori...d4c4-45c6-bc72-2946be91b5ac&priceBeautifyAB=0
https://www.aliexpress.com/item/Ori...d4c4-45c6-bc72-2946be91b5ac&priceBeautifyAB=0
Last edited: