discover බයික් tank problem හෙලුප් ?

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    discover බයික් tank problem හෙලුප් ?

    මචන්ලා මගේ බයික් එකේ fuel tank එකේ තැනින් තැන මලකඩ කාලා හිල් හැදිලා තියෙන්නේ. fuel
    යනවා .

    discover 125 bike ekak 2013 model එක.
    මේකට මොකක්ද කරන්න පුළුවන් විසදුම්.

    මොනවහරි ගම් එකක් තියෙනවද? හොද මොනාද ?
    tank එක නැවත පෑස්සුවොත් අවුල් වෙයිද? වැඩේ පාඩු වෙයිද ? කියක් වගේ යයිද?
    අලුතෙන් tank එකක් ගන්න price ලොකු ගානක් වෙයිද?

    ලේසියෙන් අඩු මුදලින් වැඩේ ගොඩ දාගන්න උපදෙස් දියන් මචෝ...

    මචෝ කුරුණෑගල ටැංකි අඩිය පාස්සන කවුද හොද කෙනෙක් ඉන්නේ?
     
    Last edited:

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    මචන්ලා මගේ බයික් එකේ fuel tank එකේ තැනින් තැන මලකඩ කාලා හිල් හැදිලා තියෙන්නේ. fuel
    යනවා .

    discover 125 bike ekak 2013 model එක.
    මේකට මොකක්ද කරන්න පුළුවන් විසදුම්.

    මොනවහරි ගම් එකක් තියෙනවද? හොද මොනාද ?
    tank එක නැවත පෑස්සුවොත් අවුල් වෙයිද? වැඩේ පාඩු වෙයිද ? කියක් වගේ යයිද?
    අලුතෙන් tank එකක් ගන්න price ලොකු ගානක් වෙයිද?

    ලේසියෙන් අඩු මුදලින් වැඩේ ගොඩ දාගන්න උපදෙස් දියන් මචෝ...

    1. thanin thana hil nam, welding / passala ganna eka boru wadak machan, ( ekak dekak nam awulakma na).
    2. hugak than wala malakada nam, ee than walin ayeth hil hadenda thiyena chance wadi,
    3. panchikawaththa paththe or bike hadana than wala balapan, parana ekakin galawapu tankiyak tikak aduwata hoyaganda puluwan wei. - meka thamai mamanam suggest karanne.
    4. aluthma tankiyaka gaana david peris ekata call ekak deela ahapan, dealer lagen discount ekak ganda puluwan wei.
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    1. thanin thana hil nam, welding / passala ganna eka boru wadak machan, ( ekak dekak nam awulakma na).
    2. hugak than wala malakada nam, ee than walin ayeth hil hadenda thiyena chance wadi,
    3. panchikawaththa paththe or bike hadana than wala balapan, parana ekakin galawapu tankiyak tikak aduwata hoyaganda puluwan wei. - meka thamai mamanam suggest karanne.
    4. aluthma tankiyaka gaana david peris ekata call ekak deela ahapan, dealer lagen discount ekak ganda puluwan wei.

    තැන්ක්ස් මචං.හිල් 5ක් වගේ පොඩිවට තියෙන්නේ ටැංකිය උද යට හොදටම තියෙනවා.මොනවා උනාද මන්ද එකපාරටම.වාල්ඩින් තියන්න බලල.බැරි උනොත් පරණ ටැංකියක් අඩුවට ගන්න බලනවා.
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    ටින්කර් වෑඩපොලකට පෙන්නන්ඩ.නැත්නම් අලුත් එකක් ගන්ට තියෙන්නේ මචං
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    ටින්කර් වෑඩපොලකට පෙන්නන්ඩ.නැත්නම් අලුත් එකක් ගන්ට තියෙන්නේ මචං
    ada pennala balanawa machan.balanna one thiyena ekama hadaganna.gana wadi nam aluth ekak ganna eka hodai.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    reputation_neg.gif
    reputation_neg.gif
    :rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තැන්ක්ස් මචං.හිල් 5ක් වගේ පොඩිවට තියෙන්නේ ටැංකිය උද යට හොදටම තියෙනවා.මොනවා උනාද මන්ද එකපාරටම.වාල්ඩින් තියන්න බලල.බැරි උනොත් පරණ ටැංකියක් අඩුවට ගන්න බලනවා.

    ටින්කරින් කලාට ටික කාලයක් යද්දි ආයෙත් වෑල්ඩින් එක දිය වෙලා ලීක් එක එනවායි කියනවා. පංචිකාවත්තේ ටැන්කි තියෙනවා මචන්. එකක් ගන්න එහෙන් තෙල් ෆුල් ටෑන්ක් නෙවේද ගහන්නේ? එහෙම නොවුනහම මලකඩ කනවා. මගේ බයිසිකලේ අවුරුදු 10ක්. අදටත් ටැන්කියේ කිසි අවුලක් නෑ. හැමදාම ෆුල් ටෑන්ක් ගහන්නේ.:yes::rolleyes:
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka

    ටින්කරින් කලාට ටික කාලයක් යද්දි ආයෙත් වෑල්ඩින් එක දිය වෙලා ලීක් එක එනවායි කියනවා. පංචිකාවත්තේ ටැන්කි තියෙනවා මචන්. එකක් ගන්න එහෙන් තෙල් ෆුල් ටෑන්ක් නෙවේද ගහන්නේ? එහෙම නොවුනහම මලකඩ කනවා. මගේ බයිසිකලේ අවුරුදු 10ක්. අදටත් ටැන්කියේ කිසි අවුලක් නෑ. හැමදාම ෆුල් ටෑන්ක් ගහන්නේ.:yes::rolleyes:

    full tank hemawelema gahala thiyanne na bn.gedara thiyana eka nisa.wadiya use karanne na.half wage hemadama thiyenawa.meka nam marama seen ekak.takiya elatama thiyenawa uda yata.kohoma malakada awada manda.