මේ බයික් එක ගන්න අදහසක් තියෙනවා ඩේලි වැඩට යන්න. තාම පහක් හයක් වගේ තමා දැක්කේ අලුත් එක. කොහොමද මේකේ තත්වේ? තෙල් කෙරුවාව එහෙම? පරණ එකට වඩා හොඳද? බජාජ් සයිට් එකේනම් තිබ්බා 82kmpl කියලා
ඇත්ත වෙන්න පුලුවන්ද? Economically යූස් කරන්න හොඳද? අදහස් දෙන්න මචංලා...
ඇත්ත වෙන්න පුලුවන්ද? Economically යූස් කරන්න හොඳද? අදහස් දෙන්න මචංලා...