Discover bike එක හිර උනා මගදී.

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Discover bike එක හිර උනා මගදී.

    මම අද නුවර පැත්තේ ගිහින් අවා Discover 100 (2010) එකෙන්.
    නුවරට කිට්ටු වෙද්දී කදු අදිද්දී bike එක slow උනා. එහෙම්මම නතර උනා.
    අය ටිකක් වෙලා තියල තියෙද්දී අය හරිගියා.
    ඔහොම ඔහොම කොහොම හරි නුවර ගිය.
    ගිහින් අපහු එද්දී ලෙඩේ වැඩි උනා. හොදටම හිර උනා. start වෙන්නෙත් නැති වෙන්ඩ.
    පස්සේ මම කඩේකට දාල bus එකේ අවා.
    piston හිරවෙලා කියල තමා මට නම් හිතෙන්නේ.
    kick කරද්දී හෙන තදයි
    එහෙම උනොත් කියක් විතර යිද?
    Indian bike වල එහෙම දුර යන්ඩ බැරිද?

    Thanks
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    කඳු නගින්න අකමැති ඇති බන්......ඕනනේ ඔහේ bike එකට පාඩුවේ ඉන්න දීපන්
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    ඉන්දියන් බයික් වල දුර යන්න බෑ කියල නෑ බන්. මගෙ pulsar එකේ මම 250km ගිහින් තියෙන්වා දවසට. උඹ එන්ජින් ඔයිල් චෙක් කලාද​. ලෙවල් එකේ තිබ්බද​?
     

    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    discover නම් දන්නේ නෑ. මගේ තිබ්බා Pulsar 150 :love: එකක්. දවසට 300km කිට්ටු වෙන්න ගිහින් තියෙනවා. කිසිම අවුලක් වුනේ නෑ. :yes:

    මං හිතන්නේ උඹ ඔයිල් නැතුව/අඩුව යන්න ඇති. :shocked: