Discover bike එක හිර උනා මගදී
මම අද නුවර පැත්තේ ගිහින් අවා Discover 100 (2010) එකෙන්.
නුවරට කිට්ටු වෙද්දී කදු අදිද්දී bike එක slow උනා. එහෙම්මම නතර උනා.
අය ටිකක් වෙලා තියල තියෙද්දී අය හරිගියා.
ඔහොම ඔහොම කොහොම හරි නුවර ගිය.
ගිහින් අපහු එද්දී ලෙඩේ වැඩි උනා. හොදටම හිර උනා. start වෙන්නෙත් නැති වෙන්ඩ.
පස්සේ මම කඩේකට දාල bus එකේ අවා.
piston හිරවෙලා කියල තමා මට නම් හිතෙන්නේ.
kick කරද්දී හෙන තදයි
එහෙම උනොත් කියක් විතර යිද?
Indian bike වල එහෙම දුර යන්ඩ බැරිද?
Thanks