Discover bike එක හිර උනා මගදී

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම පදින්නේ Pulsar 180 (කටු මීටර් ) ඇඹිලිපිටියේ ඉඳල කොළඹ, මාතර, රත්නපුර ඔය කියන හැම තැනම යනවා. මචන් නිතරම බලපන් ඔයිල් ලෙවල් එක. මට හිතෙන්නේ උඹ ඔයිල් නැතුව දුවල. නැත්නම් එන්ජින් රෙපයාර් එකක් තියෙද්දී උඹ අරන් තියෙන්නේ. කොහොමටත් දැන්නම් උඹට එන්ජින් ඒක ගලවන්න වෙයි මට හිතෙන්නේ.