මට කියපල්ලා බජාජ් Discover එකේ Headlamp එක දෙපැත්තේ තියෙන පොඩි ලයිට් දෙක මාරු කරන්නේ කියලා, මෙච්චර වෙලා දැඟලුවා ගලවගන්න තැනක් හොයාගන්න බැනේ බන්? අඩේ උදව් කරපල්ලකෝ බන්, LED දෙකක් ඔබාගන්න ඕනේ ඔය දෙකට... Youtube එකෙත් බැලුවා ඒකෙත් නැ...

matat denaganna one.LED ekak kiyatada bn gaththe
head light eka change karanawa wagema galawanna one ban issallama uda thiyana plastic kallen patan ganin udai athulei okkoma ana 10k vitara tiyanawa galawanna.
පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ, ඉස්සරහ මුණ වගේ කෑල්ල විතරක් ගැලෙව්වම, Headlamp එකයි අර ලයිට් දෙකයි තියෙන කෑල්ල ගලවන්න විදියක් නැද්ද?
පරණ එකේ නම් face එක ඔක්කොම ගලවන්න ඕනෙ අලුත් එකෙත් එහෙම තමා ඇත්තේ බන්. උඩම ප්ලාස්ටික් එක ගලවපුවම මැද ඇනයක් තියනවා. ඉස්සරහ light එකෙ ඇන 4ක් තියනවා ඇතුල් පැත්තෙන් තව 4ක් තියනවා ඒ ඔක්කොම ගලවපුවාම light එක ඉස්සරහට පාත් වෙනවා ඊටපස්සෙ pilot bulb දෙක අදින්න තියෙන්නේ.
වීඩියෝ එකක් හරි, pdf එකක් හරි නැද්ද බන් හොයාගන්න
udin penna thiyena ana tika okkoma galawanna eta passe yata thiyenawa yakada bar ekata set wela ana dekak ekath galawanna. thwa yata assen baluwama thiyenava ana dekak ekath galawanna . dan plastic couling eka galeuwama thiyenawa head light ekath ekka set wela pilot light. athin addama eliyata enawa.
බයයි බන් ගලවන්න, හරියට නොදැන ගලවලා කෙලවෙයිද...