Discussion about Halaal & Haraam

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    me video eka buddimathunta pamanai:yes::yes::yes:
    sinhala modayonta nemei:no::no::no:

    එතකොට උබේ අම්ම වැස්සියෙක් ද.. තෝ දාන පොස්ට් දැක්කහම පේනව කොහොමත් ගොන් හු@තෙක් කියල.. :rofl::rofl:


    නාල වරෙන් ගදයි.. :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    බුදුන් කාපු සූකර මද්දව හරාම්ද? හලාල්ද?

    ඒක ඉතින් නබියගෙ අම්මගෙන් අහගනින්.. නබිය එලියට එනකොට නබිගෙ අම්මගෙ අහවල් එකෙන් ලයිට් එකක් වැටුන ලු නේ ? මුළු නගරෙම එලිය වැටෙන්න.. :rofl::rofl::rofl:

    අනේ ලපටිය.. සූකර මද්දව කියන්නෙ හතු වර්ගයක් ගොනෝ.. :lol::lol::lol:

    සූකර මද්දව – අජ මද්දව – ගෝමද්දව සහ බේලුව මද්දව යනුවෙන් දැනුදුනේපාල දේශයෙහිත්, නේපාලයට ආසන්න – ඉන්දියාවේ ගොරක්පූර් දේශයෙහිත් මිනිසුන් ආහාරයට ගන්නා හතු වර්ග තිබේ. සූකර මද්දව යනු ඌරන් මඩකරන ලද තැන්වල ඔවුන්ගේ මලමුත්‍ර සමග මිශ්‍රවුන මඩෙහි, පෑයීම පටන්ගෙන මාසයක් හමාරක් ගතවන විට හටගන්නා හතු ය. දැනුදු ඒ පළාත්වල සිය ගනනින් සෑදුනු එළු රංචු ගමන් ගන්නා තැන්වල ඔවුන්ගේඅප ද්‍රව්‍ය සමග පෑගී යන මඩෙහි හටගත් හතු වර්ගයක් තිබේ.

    අජ මද්දව යනු ඊට භාවිත නාමයයි. ගෝමද්දව යනුවෙන් කියැවෙන්නේ, ගව රංචුවලට පෑගුණු ගොම සහිත මඩෙහි හටගන්නා හතුවලට ය. මේ හතුවර්ග දැනුදු ව්‍යචඤ්ජනවලට ගනිති. බේලුව මද්දව යනු උණ පඳුරු කැපූ තැන්වල ඒ මුල් මත හට ගන්නා හතු වර්ගයකි.බුදුරජාණන් වහන්සේ ගේ අන්තිම දවල් දානය ගැන ඒ රටවල වැඩිහිටියන්ගෙනුත්, උගතුන්ගෙනුත්,වයෝවෘ_ මහතෙර වරුන්ගෙනුත් විමසා බැලීමට අපටද අවස්ථාව ලැබී ඇත.කුසිනාරා නුවර දී බ්‍රාහ්මණ ජාතික අච්චුතානන්ද මහතෙරුන් හා බු_මිත්ත මහතෛරුන් ඇතුළු දැන උගත් අය සමග සාකච්ඡා කොට දැනගත් තොරතුරු මෙසේය.

    http://sinhalabuddhist.com/2012/03/sukara-maddava/