Dish TV අහිකුණ්ඨකන්ට මලයාලම් තෙලිඟු චැනල් බෙදය
ඩිෂ් ටීවි එකේ වැඩිපුරම තියෙන්නේ ඉන්දියානු ප්රාදේශීය චැනල්. සල්ලි දීලා ඒවා බලන්න අපිට පිස්සුවක් ඇතැයි.
(අනිත් එක මේ චැනල් වලින් බහුතරයක් නොමිලේම විකාශනය FTA චැනල්)
මේ ගැන මම ලඟදී ඩිෂ් ටීවි ලංකා ආයතනයේ වගකිය යුතු කෙනෙකුට කතා කළා.
කතා කරපු ගමන්ම මම කිව්වේ වැඩිපුරම තියෙන්නේ ඉන්දියන් චැනල්, ඒවා බලන්න අපි ඉන්දියන් කාරයෝ නෙවෙයි කියලා. (ඉන්දියන් චැනල් වගේමයි උන්ගේ ඇඩවර්ටීස්මන්ට්, දැකලම අප්පිරියයි)
එතකොටම මූ කෑගහන්න පටන් ගත්තා. ජාතිවාදී කතා කියන්න එපාලු. අපි ජාතිවාදය වාදය අවුස්සනවාලු කියලා. ජාතිවාදී වෙන්ඩ එපාලු. "ඉන්දියන් කාරයෝ" කියන එක ජාතිවාදීයිලු.
හොඳට චැනල් ලිස්ට් එක අරන් බලන්න. උන් හිතන්නේ අපි ඉන්දියන් කාරයෝ කියලා. ඒ අස්සේ නේපාල චැනල් එකකුත් තියෙනවා. ඉන්දියානු ප්රාදේශීය නිව්ස් චැනල් කිහිපයක්ම තියෙනවා. තව මලයාලම් චැනල් දෙකකුත් තියෙනවා. (ඒවා ලාංකීය අහිකුණ්ඨක අය ඉලක්ක කරගෙන දාපු චැනල් වෙන්න ඇති මයේ හිතේ) තව තෙලිඟුත් තියෙනවා. සංස්කෘතත් තියෙනවා. මාරාටිත් තියෙනවා. ගුජරාටි නම් නෑ මන් හිතන්නේ. එක ඊලඟ පැකේජ් එකට දායි සමහර විට.
පකිස්තානෙන් ලංකාවට පැනලා සරණාගතයෝ විදියට පදිංචි වෙලා ඉන්න පකිස්ථාන් අයත් ඩිෂ් ටීවි අමතක කරලා නෑ. ඒ අයට උරුදු චැනල් එකකුත් දීලා.
මේ වගේ චැනල් 1000 ක් තිබුණත් ලංකාවේ අපට නම් වැඩක් තියෙයිද?
හැබැයි මේ හුඟක්ම මෙලෝ රහක් නැති FTA චැනල් සෙට් එකක් තමයි උන් අපිට ආයේ විකුණන්නේ. හැබැයි ඒවට දාලා තියෙන්නේ International channel කියලා. (මුන් ඉන්ටනැෂනල් චැනල් කියන එකේ තේරුමවත් දන්නේ නෑ වගේ. උන් හිතන්නේ වෙන රටක චැනල් එකක් තව රටකට දුන්නාම ඒක ඉන්ටනැෂනල් කියලා)
ඩිෂ් ටීවි එකේ බලධාරියා කියපු විදියට ලංකාවේ මිනිස්සු වැඩිපුරම බලන්නේ හින්දි චැනල්ලු. ඉංග්රීසි බලන්න සුදේදෝ නෙමෙයිලු.
ආයේ මම ඇහුවා ඩිෂ් ටීවි ලංකා එකට රේඩියෝ චැනල් එකතු කරන්නේ නැද්ද කියලා. එතකොටම මෙයා කියවන්ඩ (කියනවා නෙවෙයි කියවනවා) පටන් ගත්තා. එතකොට මේක ඩිෂ් ටීවි නෙවෙයි ඩිෂ් රේඩියෝ වෙනවා. ඒක නිසා ඒක හරියන්නේ නෑ. කියලා. හැබැයි ඩිෂ් ටීවි ඉන්දියා එකේ රේඩියෝ චැනල් හුඟක් තියෙනවා කියලා මෙයා දන්නේ නැද්ද කොහේද...)
(ඔන්න, කියපු දේ වගේම හිතට දැනුන දේත් කිව්වා)

Last edited: