Dish TV අහිකුණ්ඨකන්ට මලයාලම් තෙලිඟු චැනල් බෙදය

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර

ඩිෂ් ටීවි එකේ වැඩිපුරම තියෙන්නේ ඉන්දියානු ප්‍රාදේශීය චැනල්. සල්ලි දීලා ඒවා බලන්න අපිට පිස්සුවක් ඇතැයි.

(අනිත් එක මේ චැනල් වලින් බහුතරයක් නොමිලේම විකාශනය FTA චැනල්)

මේ ගැන මම ලඟදී ඩිෂ් ටීවි ලංකා ‍ආයතනයේ වගකිය යුතු කෙනෙකුට කතා කළා.
කතා කරපු ගමන්ම මම කිව්වේ වැඩිපුරම තියෙන්නේ ඉන්දියන් චැනල්, ඒවා බලන්න අපි ඉන්දියන් කාරයෝ නෙවෙයි කියලා. (ඉන්දියන් චැනල් වගේමයි උන්ගේ ඇඩවර්ටීස්මන්ට්, දැකලම අප්පිරියයි)

එතකොටම මූ කෑගහන්න පටන් ගත්තා. ජාතිවාදී කතා කියන්න එපාලු. අපි ජාතිවාදය වාදය අවුස්සනවාලු කියලා. ජාතිවාදී වෙන්ඩ එපාලු. "ඉන්දියන් කාරයෝ" කියන එක ජාතිවාදීයිලු.

හොඳට චැනල් ලිස්ට් එක අරන් බලන්න. උන් හිතන්නේ අපි ඉන්දියන් කාරයෝ කියලා. ඒ අස්සේ නේපාල චැනල් එකකුත් තියෙනවා. ඉන්දියානු ප්‍රාදේශීය නිව්ස් චැනල් කිහිපයක්ම තියෙනවා. තව මලයාලම් චැනල් දෙකකුත් තියෙනවා. (ඒවා ලාංකීය අහිකුණ්ඨක අය ඉලක්ක කරගෙන දාපු චැනල් වෙන්න ඇති මයේ හිතේ) තව තෙලිඟුත් තියෙනවා. සංස්කෘතත් තියෙනවා. මාරාටිත් තියෙනවා. ගුජරාටි නම් නෑ මන් හිතන්නේ. එක ඊලඟ පැකේජ් එකට දායි සමහර විට.

පකිස්තානෙන් ලංකාවට පැනලා සරණාගතයෝ විදියට පදිංචි වෙලා ඉන්න පකිස්ථාන් අයත් ඩිෂ් ටීවි අමතක කරලා නෑ. ඒ අයට උරුදු චැනල් එකකුත් දීලා.

මේ වගේ චැනල් 1000 ක් තිබුණත් ලංකාවේ අපට නම් වැඩක් තියෙයිද?

හැබැයි මේ හුඟක්ම මෙලෝ රහක් නැති FTA චැනල් සෙට් එකක් තමයි උන් අපිට‍ ආයේ විකුණන්නේ. හැබැයි ඒවට දාලා තියෙන්නේ International channel කියලා. (මුන් ඉන්ටනැෂනල් චැනල් කියන එකේ තේරුමවත් දන්නේ නෑ වගේ. උන් හිතන්නේ වෙන රටක චැනල් එකක් තව රටකට දුන්නාම ඒක ඉන්ටනැෂනල් කියලා)

ඩිෂ් ටීවි එකේ බලධාරියා කියපු විදියට ලංකාවේ මිනිස්සු වැඩිපුරම බලන්නේ හින්දි චැනල්ලු. ඉංග්‍රීසි බලන්න සුදේදෝ නෙමෙයිලු.

ආයේ මම ඇහුවා ‍ඩිෂ් ටීවි ලංකා එකට රේඩියෝ චැනල් එකතු කරන්නේ නැද්ද කියලා. එතකොටම මෙයා කියවන්ඩ (කියනවා නෙවෙයි කියවනවා) පටන් ගත්තා. එතකොට මේක ඩිෂ් ටීවි නෙවෙයි ඩිෂ් රේඩියෝ වෙනවා. ඒක නිසා ඒක හරියන්නේ නෑ. කියලා. හැබැයි ඩිෂ් ටීවි ඉන්දියා එකේ රේඩියෝ චැනල් හුඟක් තියෙනවා කියලා මෙයා දන්නේ නැද්ද කොහේද...)

(ඔන්න, කියපු දේ වගේම හිතට දැනුන දේත් කිව්වා)
 
Last edited:

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,305
    25,081
    113
    tracing Geo-location.. ... ...
    mona h****ek da ban.. echhara loku talk dunna nam oka uge puke gahaganna kiyanna thibbe.. ohomada ban customerslata salakanne.. mama ehema nam uge ammai achchiyi mathak karala denawa jiwitheta amathaka nowenna.. ubala hariyata nikan aran wagene..
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    mona h****ek da ban.. echhara loku talk dunna nam oka uge puke gahaganna kiyanna thibbe.. ohomada ban customerslata salakanne.. mama ehema nam uge ammai achchiyi mathak karala denawa jiwitheta amathaka nowenna.. ubala hariyata nikan aran wagene..

    උන් උන්ගේ කම්පැනි එකේ පම්පෝරිය ගැන කියවා කියවා ඉන්නවා. හිතන් ඉන්නේ අපිත් ඉන්දියන් කාරයෝ කියලා.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    Dialog, SLT. owageth thiyenne Indian mala jarawa ban. Comedy Central eke south park eka dawasak pennuwe na asawata. serama yanne localize karapuwa.
    direct ganna widiyak nadda danne na us channels.
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,454
    1,147
    113
    dialog eketh hama chanel ekk wagema indian dena ewa thamai.
    eg: discovery, animal planet, nat geo...............
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ඩයලොග් දෙන්නෙත් ඉන්දියන් ෆීඩ් තමයි. ඩිස්කවරි ඇනිමල් ප්ලැනෙට් වගේ චැනල් වල පැය ගණන් උන්ගේ ටෙලි මාකටින් යනවා. ඒ මදිවට නිතරම ජරා ඉන්දියන් ඇඩ්.

    හැබැයි South East Asia Beam එකේ දෙන චැනල් වල එහෙම නෑ. ඔය අවුල තියෙන්නේ India Beam එකේ දෙන DTH චැනල් වල. උන් ඒ චැනල් ඉන්දියාවට ගැලපෙන විදියට සම්පූර්ණයෙන් ඇනුමැතිය ඇතිව වෙනස් කරලා. වෙළද දැන්වීම් දාලා තමයි පෙන්නන්නේ.

    Discovery, Animal Plenet වගේ චැනල් වල යන වැඩ සටහන් පවා South East Asia එකේ වෙනස්. වෙළඳ දැන්වීම් නෑ. Logo එකේ පවා වෙනස් කම් තියෙනවා. යන වැඩ සටහන් වෙනස්.

    අපේ කරුමෙට මේ කෙහෙල්මල් ඉන්දියාව ලඟම අපිට ඉන්න වුනාණේ.
     
    damithp5

    Junior member
  • Sep 16, 2015
    58
    2
    8
    Colombo
    ඩිෂ් ටීවි එකේ වැඩිපුරම තියෙන්නේ ඉන්දියානු ප්‍රාදේශීය චැනල්. සල්ලි දීලා ඒවා බලන්න අපිට පිස්සුවක් ඇතැයි.

    (අනිත් එක මේ චැනල් වලින් බහුතරයක් නොමිලේම විකාශනය FTA චැනල්)

    මේ ගැන මම ලඟදී ඩිෂ් ටීවි ලංකා ‍ආයතනයේ වගකිය යුතු කෙනෙකුට කතා කළා.
    කතා කරපු ගමන්ම මම කිව්වේ වැඩිපුරම තියෙන්නේ ඉන්දියන් චැනල්, ඒවා බලන්න අපි ඉන්දියන් කාරයෝ නෙවෙයි කියලා. (ඉන්දියන් චැනල් වගේමයි උන්ගේ ඇඩවර්ටීස්මන්ට්, දැකලම අප්පිරියයි)

    එතකොටම මූ කෑගහන්න පටන් ගත්තා. ජාතිවාදී කතා කියන්න එපාලු. අපි ජාතිවාදය වාදය අවුස්සනවාලු කියලා. ජාතිවාදී වෙන්ඩ එපාලු. "ඉන්දියන් කාරයෝ" කියන එක ජාතිවාදීයිලු.

    හොඳට චැනල් ලිස්ට් එක අරන් බලන්න. උන් හිතන්නේ අපි ඉන්දියන් කාරයෝ කියලා. ඒ අස්සේ නේපාල චැනල් එකකුත් තියෙනවා. ඉන්දියානු ප්‍රාදේශීය නිව්ස් චැනල් කිහිපයක්ම තියෙනවා. තව මලයාලම් චැනල් දෙකකුත් තියෙනවා. (ඒවා ලාංකීය අහිකුණ්ඨක අය ඉලක්ක කරගෙන දාපු චැනල් වෙන්න ඇති මයේ හිතේ) තව තෙලිඟුත් තියෙනවා. සංස්කෘතත් තියෙනවා. මාරාටිත් තියෙනවා. ගුජරාටි නම් නෑ මන් හිතන්නේ. එක ඊලඟ පැකේජ් එකට දායි සමහර විට.

    පකිස්තානෙන් ලංකාවට පැනලා සරණාගතයෝ විදියට පදිංචි වෙලා ඉන්න පකිස්ථාන් අයත් ඩිෂ් ටීවි අමතක කරලා නෑ. ඒ අයට උරුදු චැනල් එකකුත් දීලා.

    මේ වගේ චැනල් 1000 ක් තිබුණත් ලංකාවේ අපට නම් වැඩක් තියෙයිද?

    හැබැයි මේ හුඟක්ම මෙලෝ රහක් නැති FTA චැනල් සෙට් එකක් තමයි උන් අපිට‍ ආයේ විකුණන්නේ. හැබැයි ඒවට දාලා තියෙන්නේ International channel කියලා. (මුන් ඉන්ටනැෂනල් චැනල් කියන එකේ තේරුමවත් දන්නේ නෑ වගේ. උන් හිතන්නේ වෙන රටක චැනල් එකක් තව රටකට දුන්නාම ඒක ඉන්ටනැෂනල් කියලා)

    ඩිෂ් ටීවි එකේ බලධාරියා කියපු විදියට ලංකාවේ මිනිස්සු වැඩිපුරම බලන්නේ හින්දි චැනල්ලු. ඉංග්‍රීසි බලන්න සුදේදෝ නෙමෙයිලු.

    ආයේ මම ඇහුවා ‍ඩිෂ් ටීවි ලංකා එකට රේඩියෝ චැනල් එකතු කරන්නේ නැද්ද කියලා. එතකොටම මෙයා කියවන්ඩ (කියනවා නෙවෙයි කියවනවා) පටන් ගත්තා. එතකොට මේක ඩිෂ් ටීවි නෙවෙයි ඩිෂ් රේඩියෝ වෙනවා. ඒක නිසා ඒක හරියන්නේ නෑ. කියලා. හැබැයි ඩිෂ් ටීවි ඉන්දියා එකේ රේඩියෝ චැනල් හුඟක් තියෙනවා කියලා මෙයා දන්නේ නැද්ද කොහේද...)

    (ඔන්න, කියපු දේ වගේම හිතට දැනුන දේත් කිව්වා)

    munge customer service eke ewun ali oluwen inne :growl:
    wadakata athi channels ekakwath na me dila thiyena package eke...
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඩයලොග් දෙන්නෙත් ඉන්දියන් ෆීඩ් තමයි. ඩිස්කවරි ඇනිමල් ප්ලැනෙට් වගේ චැනල් වල පැය ගණන් උන්ගේ ටෙලි මාකටින් යනවා. ඒ මදිවට නිතරම ජරා ඉන්දියන් ඇඩ්.

    හැබැයි South East Asia Beam එකේ දෙන චැනල් වල එහෙම නෑ. ඔය අවුල තියෙන්නේ India Beam එකේ දෙන DTH චැනල් වල. උන් ඒ චැනල් ඉන්දියාවට ගැලපෙන විදියට සම්පූර්ණයෙන් ඇනුමැතිය ඇතිව වෙනස් කරලා. වෙළද දැන්වීම් දාලා තමයි පෙන්නන්නේ.

    Discovery, Animal Plenet වගේ චැනල් වල යන වැඩ සටහන් පවා South East Asia එකේ වෙනස්. වෙළඳ දැන්වීම් නෑ. Logo එකේ පවා වෙනස් කම් තියෙනවා. යන වැඩ සටහන් වෙනස්.

    අපේ කරුමෙට මේ කෙහෙල්මල් ඉන්දියාව ලඟම අපිට ඉන්න වුනාණේ.
    oya redde add yanawa mala appiriyai!!:frown::frown::frown:
     
    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    Mun mulin wikunapu STB walata passe dunna DISCOVERY TLC channel tikawath active karanna behe. Anith package ekata maru wennath behe. Ekata aluth STB ekak gannalu. DISH TV thama lankawata deelath masa 3k witharai. Etikadawasatath deepu channel add karaganna STB marukaranna wela. Mun dialog walata anthai
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඩයලොග් දෙන්නෙත් ඉන්දියන් ෆීඩ් තමයි. ඩිස්කවරි ඇනිමල් ප්ලැනෙට් වගේ චැනල් වල පැය ගණන් උන්ගේ ටෙලි මාකටින් යනවා. ඒ මදිවට නිතරම ජරා ඉන්දියන් ඇඩ්.

    හැබැයි South East Asia Beam එකේ දෙන චැනල් වල එහෙම නෑ. ඔය අවුල තියෙන්නේ India Beam එකේ දෙන DTH චැනල් වල. උන් ඒ චැනල් ඉන්දියාවට ගැලපෙන විදියට සම්පූර්ණයෙන් ඇනුමැතිය ඇතිව වෙනස් කරලා. වෙළද දැන්වීම් දාලා තමයි පෙන්නන්නේ.

    Discovery, Animal Plenet වගේ චැනල් වල යන වැඩ සටහන් පවා South East Asia එකේ වෙනස්. වෙළඳ දැන්වීම් නෑ. Logo එකේ පවා වෙනස් කම් තියෙනවා. යන වැඩ සටහන් වෙනස්.

    අපේ කරුමෙට මේ කෙහෙල්මල් ඉන්දියාව ලඟම අපිට ඉන්න වුනාණේ.

    සිරා බං ඒ මදිවට ඩයලොග් එවුන් උන්ගේ ඇඩ් දානවා හිටපු හැටිය මුන්ගෙන් හරියට නොමිලේ බලනවා වගේ බං :angry::angry::angry::angry:
     
    damithp5

    Junior member
  • Sep 16, 2015
    58
    2
    8
    Colombo
    Mun mulin wikunapu STB walata passe dunna DISCOVERY TLC channel tikawath active karanna behe. Anith package ekata maru wennath behe. Ekata aluth STB ekak gannalu. DISH TV thama lankawata deelath masa 3k witharai. Etikadawasatath deepu channel add karaganna STB marukaranna wela. Mun dialog walata anthai

    ow bn man dan 3 months wage balan hitiya Dish tv lanka ekak ganna.. call kalama kiyaneth channels lagadima add karanawa kiyala.. wadak na wage bn kawada add karaida dane na :growl:
    me balahanko Indian Dish tv linup eka
    All Sports pack ekatama yanne SLR 600 k wage
    Sports channels 12k thiyenwa :)
    http://www.dishtv.in/Pages/PackDetails.aspx?CheckSum=MTZ8Mzg0#Sports
    dish tv india ekak ganna man baluwe
     
    Last edited:
    • Like
    Reactions: waruna87

    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මමත් DISH TV එකක් ගත්තා. රු. 2770 යි යන්නේ setup box එකට. Dialog Dish antenna එකට Set කලා. මාසෙට Rs. 318 යි. තව වෙනම ගෙවලා channel add කරන්න පුළුවන්. Recording function එකත් තියෙනවා.