dish tv කොලල්නේ පොඩ්ඩක් වරෙල්ලා

yasiru1

Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    Mokadda package eka use karana
    mage package eka jumbo family
    JUMBO FAMILY package (205 )+ english club (70) + music and lifestyle (45) .
    English movies + music channels tamai balanne .
    Hindi movies ,tv shows wala subtitle nahane
     
    Last edited:

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ඔකෙ වැඩියෙන්ම තියෙන්නෙ දෙමල හින්දි channel නෙ..
    එ ටික අයින් කරලා අලුත් channel add කරා නම් හරිනෙ
    sport එකෙ නම් දැන් ටෙන් channel ටික තියනවා නෙ
     

    sisira10

    Well-known member
  • ඔකෙ වැඩියෙන්ම තියෙන්නෙ දෙමල හින්දි channel නෙ..
    එ ටික අයින් කරලා අලුත් channel add කරා නම් හරිනෙ
    sport එකෙ නම් දැන් ටෙන් channel ටික තියනවා නෙ
    Dish ake aluth channel tika pennanava. Thvama sat aka on karala ne. No signal kiyala vatenava. December wala on karanava kiyala thamai aranchiya
     
    • Like
    Reactions: nimesha95