අහල තියෙනවද DISH TV ,VIDEO CON කියල සැටලයිට් කනෙක්ෂන් TV .... මට දැනගන්න ඕන එකට අවශ්‍ය DISH PLATE එකයි LMB කියන ගැජට් එකයි ගන්න තැනක් දන්නේ කව්ද...? අනිත් කාරණේ (වැදගත් ම එක) තමයි මේ විදිහට කරන එක නී්ත්යානුකුලද ?....