Dish TV for Dialog

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Dialog TV පාවිච්චි කරලා තියෙන අය දන්නව ඇති connection එක නවතලා දැම්මට පස්සේ Dialog එකෙන් ඇවිත් decoder එක අරන් ගියාට satellite dish එක අරගෙන යන්නෙ නැති බව. ඉතින් මේ satellite dish එක තියෙනවා නම් ඒකටම Dish TV connection එකක් ගන්න පුළුවන්ද, Dish TV එකේ කට්ටිය ඇවිත් connection එක දෙනවද කියලයි දැන ගන්න ඕනේ.
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Dialog TV පාවිච්චි කරලා තියෙන අය දන්නව ඇති connection එක නවතලා දැම්මට පස්සේ Dialog එකෙන් ඇවිත් decoder එක අරන් ගියාට satellite dish එක අරගෙන යන්නෙ නැති බව. ඉතින් මේ satellite dish එක තියෙනවා නම් ඒකටම Dish TV connection එකක් ගන්න පුළුවන්ද, Dish TV එකේ කට්ටිය ඇවිත් connection එක දෙනවද කියලයි දැන ගන්න ඕනේ.

    Dish tv full pack enne unge dish ekath ekka.
    Ube dialig dish eka vikunanawa nam kiyapan
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Dish eka gahana puluwan habai arun ehema karabwada danne na.

    Onama dish ekakata onama sat ekak set krana puluwan ku band wala
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    Dialog TV පාවිච්චි කරලා තියෙන අය දන්නව ඇති connection එක නවතලා දැම්මට පස්සේ Dialog එකෙන් ඇවිත් decoder එක අරන් ගියාට satellite dish එක අරගෙන යන්නෙ නැති බව. ඉතින් මේ satellite dish එක තියෙනවා නම් ඒකටම Dish TV connection එකක් ගන්න පුළුවන්ද, Dish TV එකේ කට්ටිය ඇවිත් connection එක දෙනවද කියලයි දැන ගන්න ඕනේ.

    ඔවු, පුළුවන්. Hotline කතාකරල බුකින් එකක් දාගන්න. ඊටපස්සේ ලගම ඉන්න service provider කෙනෙක් උබට කතාකරයි. ඌත් එක්ක කතාකරද්දී උබගාව ඩිෂ් එකක් තියෙනවා කියල ඒකට ගාන අඩුකරගනින්.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif