2.5 eka ganing. dialog router ekak free hambenwa. 3 days time shiftd tv puluwani. signal loss nam 3 second walin wifi walin weda karanawa.දැනට පාවිච්චි කරන අය experience එක කියන් යන්න බලන්න.
තව පොඩි දෙයක් දැන ගන්න ඕන. ViU Hub 2.0 එක satellite connection එක නැතුව අපිට ගන්න පුලුවන්ද? මන් ගාව දැනට Dialog TV connection එකක් නැහැ.
dan 800මම use කරන්නෙත් viu mini, කිසි අවුලක් නෑ.. prepaid මාසෙටම 554 ද කොහෙද
meke foreign channels adui neda mchn?නෑ brother මේ මාසෙත් දැම්ම මාසෙටම 554
dialog tv වල තියන හැම channel එකක්ම තියනවා.. ඕනේ වෙලාවට active කරගන්න පුඋවන්..meke foreign channels adui neda mchn?
channel ekakata keeyak wage add wenawada? per month or per day?dialog tv වල තියන හැම channel එකක්ම තියනවා.. ඕනේ වෙලාවට active කරගන්න පුඋවන්..
My dialog app eka dagena balanna.. Rs 2.5, Rs 5, Rs 7.5 wage thamai per day, HBO Channel pack thiyanawa Rs 31 Per daychannel ekakata keeyak wage add wenawada? per month or per day?
existing dtv customersla ta hub ekakata upgrade karaddi discount nadda?ඩෑලොග් router එකක් තියනම් mini එක තමයි නැත්නම් hub එක. තියන tv connection එක අයින් කරල නෙමෙයි නම් ගන්නෙ වෙනම ගහන්න කියහන් ඒකත් පාවිච්චි කරනවනම්. ඒවට කලින් ගෙවලනේ තියන්නෙ (prepaid නම්)