මචන්ලා Dish TV පාවිච්චි කරන කව්ද ඉන්නේ..??මට පොඩ්ඩක් ඒ ගැන විස්තරයක් කියන්න..

Quality එක එහෙම කොහොමද..??
කොහෙන්ද අපිට ඕක ගන්න පුළුවන්..??
කියක් වගේ යනවද වැඩේට..??
මාසෙට කියක් ගෙවන්න ඕනෙද..??
වැඩේ නිත්‍යානුකූලයි ද..??
Dish TV වලට වඩා තව හොඳ ඒවා තියෙනවද..??
තව Videocon කියල එකකුත් තියෙනවලු නේද..ඒක කොහෙන්ද ගන්න පුළුවන්..ගණන් එහෙම කොහොමද...??
මේ ගැන දන්න කට්ටිය උදව්වක් කරන්න බලන්න...

e dawas wala rs 3000ka koheda dan komada danna