DishTV SriLanka-කන්දක් විලිලා මීයෙක් වැදීම
ඔන්න අද කාලයක් තිස්සෙ එනවා එනවා කියපු ඩිෂ් ටීවී ලංකාවට අද ආවා... බොහෝම අඩු ගානට වැඩි චැනල ගණනක් දෙන පැකේජ් දෙනකං අපේ කොල්ලො කෙල්ලොත් කට ඇරං බලං හිටියා. ඊයෙ ආව ආරංචිය අනුව කිව්වෙ මෙහම
Package Starting 299+ Vat
13 Tamil Channels
22 Srilankan Channels
8 Sports Channels
More Than 10 English Movie Channels
අද ඩිශ් ටීවී එලි බහිනකොට තියෙන්නෙ මෙන්න මෙහෙම පැකේජ් එකක්...
පටන් ගැන්මෙදිවත් නැඟලා යන පැකේජ් එකක් දීපියකො.
sports channel 8 දෙනවා කිව්ව උන් දෙන්නෙ CSN චැනල් එකය...
English Movie චැනල් ද එමට ඇත.. ඉන්ටර්නැෂල් චැනල් ලිස්ට් එකද මාරය.. ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත. ලොවි ඇටෙත් නැත..
එලොවටත් නැති මෙලොවටත් නැති දෙමළ චැනල් ටිකක් නම් ඇත....
Airtel ලංකාවට ආ මුල්ම දවස් ටික මට සිහිවිය...

Last edited:

SONY ekata pin sidda wenna IPL baluwa. ekath na ne ban... Star TV 1,2,3,4????? 