Display ගියා

kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මම s3 display දෙකක් ගෙන්නල තියෙනව ebay එකෙන්.මම ගන්න දවස්වල නම් අඩුවට තිබුන.$50ට වගේ.දැන් නම් ගනන් වැඩි වෙලා.ikman.lk එකේ පොඩ්ඩක් හොයල බලන්න.motherboard ගියපු 4n එකක් හොයගන්න පුලුවන් 10ට අඩුවෙන්.

    2iik8pk.jpg
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    machan.. display ekai digitizer (touch) ekai ekata glue karala tiyenne.. godak welawata wetunoth digitizer eka thama crack wenne..

    ubage phone eke ribbon cable eka lose welada danneth na.. ehema unoth ohoma wenna puluwan.

    anika.. mama colombo display hoyala tiyenawa.. godak kada walin kiyanawa Rs 15000 wage ganan.. Original (OEM) kiyala thama kiyanne.. eth ewa OEM nam newe..

    Mama kada keepayakin MC eke beluwa.. OEM thama kiyanawa.. pennanna kiwwama ba one nam dala dennam kiyanawa.. eka kadekin mata display ekak dunna balanna.. OEM newe nikan replacements..

    ewa danna nam Rs15000 dena eka moda kamak 3 months warranty walata. eBay eken OEM ekak ita aduwen ganna puluwan wei.. uba wedakaru nam oka ubata daganna puluwan.. neththam danna yanna epa.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    දත් අංකල්ගේ පොට් එකට පොඩ්ඩක් එහා තැනක් තියෙනවා.... එතනට ලෙඩාව පෙන්වලා බලපන්.... දත් අංකල්ව විකුණලා එන්නත් අමතක කරන්න එපා..... :D :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් අංකල්ගේ පොට් එකට පොඩ්ඩක් එහා තැනක් තියෙනවා.... එතනට ලෙඩාව පෙන්වලා බලපන්.... දත් අංකල්ව විකුණලා එන්නත් අමතක කරන්න එපා..... :D :P
    සසගයෙහි යෙදිය සුනඛයෙකු සමග!:angry::angry::angry::angry:
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,589
    941
    113
    No Place
    Mamath kalin wada kare 4n repair shop ekaka mata kiyanna tynne 14k 15k ynawa wadeta cost eka ganan wadi bn owage super amoled ne ewage touch display ekata enne itin pattama ganan cost ekama 12k 13k :(
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    හවසක ෆෝන් එක බිම වැටිලා (ගැලැක්සි S3) මුලින්ම ටච් එක වැඩ කරන්නේ නැතුව ගියා.......

    ඊට පස්සේ පොඩ්ඩක් තට්ටුවක් දැම්මම ටච් එක වැඩ කරන්න ගත්තා.......

    ඊට පස්සේ මෙන්න මේ වගේ ටික ටික තැනින් තැන ස්ක්‍රීන් එක දම්පාට වීගෙන ඇවිත් පහුවෙනිදා උදේ වෙනකොට ස්ක්‍රීන් එක කළුම කලුයි.....

    images


    පස්සේ දැක්කේ ස්ක්‍රීන් එක ඇතුලෙන් වම් පැත්තේ උඩින් (උඩ ග්ලාස් එක කිසිම හානියක් නෑ) මෙන්න මේ වගේ පොඩි ක්‍රැක් එකක් තියෙනවා....

    LAZCCSnWAoNjmlw5.medium


    තැන් දෙකකින් ඇහුවම ටච් එකයි ඩිස්ප්ලේ එකයි දෙකම දාන්න ඕනේ කියලා 14000-14500 ක් කියනවා..... :baffled::oo:

    ඇත්තටම ඒ වගේ ගානක් යනවද නැතිනම් කඩ වල උන් අපිව අන්දවන්න හදනවද........? ඊට සැහෙන්න අඩුවෙන් හදාගන්න පුළුවන් තැනක් එහෙම දන්නවද කවුරුහරි.....

    දන්නවනම් කියන්න ලොකු උදව්වක්...... ෆෝන් එක නැතුව නන්නත්තාරයි......:(

    wholesale gaana 10250