magaragama place ekak thiynwa mage sony z eka display ekak gihin 7500kata karala dunna e dewas wala. ethanta gihn balapn.
ඉතිං ඕකෙ ඩිස්ප්ලේ එක දාන්න දාහතරක් යන එකේ ඒකත් දාලා අලුත් එකක් ගනිං..
අම්මටසිරි එහෙමද......? කොහෙන්ද දාගත්තේ කියලා පොඩ්ඩක් අහලා කියහන්කෝ....... ලොකු උදව්වක්........

oka sure da picchcila kiyala loos connection da danneth naha
මම මේ 14කට නෙවෙයි බං 10 කට වත් අඩුවෙන් වැඩේ කරගන්න පුලුවන්ද කියලා බලන්නේ.......
magaragama place ekak thiynwa mage sony z eka display ekak gihin 7500kata karala dunna e dewas wala. ethanta gihn balapn.

අනේ මන්දා.. ෆෝන් ගැන නම් මෙලෝ මගුලක් දන්නෑ මචං..
ෆෝන් ශොප් දෙක තුනකින් අහපං..
ඒත් බාල ඩිස්ප්ලේ ඇති අඩුවට.. දාලා වැඩක් නෑනේ එව්වා..
කලර්ස් අවුල් ඇති..
ඔව් බං කලර්ස් අවුල් වගේම ටච් අවුල් ඇති ලෝ කොලිටි එව්වයේ....
හෙට ඔෆිස් ඇරිලා පොඩ්ඩක් වටයක් දානවා කොටුව පැත්තේ එහෙම....
දානවා නම් ඉතිං හොඳම එකක් දාගනිං.. නැත්තං තේරුමක් නෑ.. ඒත් ඉතිං දාහතරක් යනවා නම් අල්ලල දාපන් බං.. වෙන එකක් ගන්න එක ලාබයි.. ඕක හදාගනිං අතේ වැඩිපුර කීයක් හරි ගැවසෙන වෙලාවක..

අනේ මන්දා බං මොනවා කරන්නද තේරෙන්නේ නෑ.......
eBay ඔය වගේ බඩු ෂුවර් කරන්න පුලුවන්ද බං....?
dennam elatama thiyanawa aye