Display ගියා

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බං කලර්ස් අවුල් වගේම ටච් අවුල් ඇති ලෝ කොලිටි එව්වයේ....

    හෙට ඔෆිස් ඇරිලා පොඩ්ඩක් වටයක් දානවා කොටුව පැත්තේ එහෙම....

    අපේ එකෙක් iPhone 6 එකක ඩිස්ප්ලේ එක දැම්ම මෙහෙන්. 6000ක් වුනේ ඩිස්ප්ලේ එක විතරක්. ඒකෙනම් කොලිටියෙ අවුලක් නෑ. මටත් පුදුම හිතුනා. ඇත්තටම කොලිටි එක හොඳයි. ගත්තෙ කොටුවෙ පලවෙනි හරස්වීදියෙ තියන ෆෝන් බඩු තියන තරමක් ලොකු කඩෙන්. මට ඒකෙ නම මතක්වෙන්නෙ නෑනේ.. වම් අත පැත්තෙ තියෙන්නෙ..:yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mata ekek kiwwa 12000ta display eka dala dennan kiyala. thawa ekek kiwwa 16000 ta s3 ekak dennan kiyala wediya use karapu nethi.

    12ටා දාලා දෙන්නම් කිව්වේ කොහෙන්ද බං.....? :eek:

    සිරාවටම.... මට ඔෆිස් එකෙ එකෙක් කිව්වා 17000 කට S3 තියෙනවා කියලා අලුත්ම එක..... හැබැයි බොක්ස් එක නැතුව දෙන්නේ කියල...... S4 එක 25000 යි ලු...... කොහෙන් පන්නන එව්වද දන්නේ නෑ ඉතින්.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ochchara gaanak deela oakata Display dala therumak na ban.oya 4n eka parts walata wikunala thawa keeyak hari dala aluth ekak ganin..

    පැටියා;19209294 said:
    14ක් වගේ යයි
    Used s3 එකක් හොයාගන්න පුලුවන් ඒ ගානට වගේ :(

    අනේ මන්දා බං...... හිතාගන්න බෑ මොකද කරන්නේ කියල.....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි මචන් කඩවල් ගනේ යන්නේ උබ දනන්වද කඩවල උන් කවදාවත් සමහර ෆොන් ගලවලාවත් නැහැ යූ ටුයිබ් පිහිටයි ඩිස්ප්ලේ එක ඊබේ ගෙන්නලා ( ඊබේ බඩු එනවා කට්ටිය බොරු කියන්නේ මගේ යාලුවන්ටත් ආවා ) යූට්යුබ් එකෙන් රිවිව් බලලා දාගනින් කෝ මචන් ඉවරයිනේ ඇයි ඔච්චර ගනක් දෙන්නේ

    අපි ෆොන් එක ඇඩ් එකට යුස් කරන කලය ගෙවිලා ගිහින් කියලා මම හිතනව කෙසින් එකක් නොදා දැන් වත් මචෝ හාඩ් කෙසින් එකක් දන්න ෆොන් එකෙ හැඩේ නැති වුනාට සල්ලි ඉතුරුයි මචෝ

    සිරාවටම....... :yes:

    මේකට බම්පර් කවර් එකක් දාලා බං පාවිච්චි කලෙත් බයටම...... නැතිනම් වටුඉනු හැටියට උඩ ඩිස්ප්ලේ ග්ලාස් එක අනිවා යනවා..... එත් බිම වැටිලා වැදිලා තියෙන්නේ ෆෝන් එකේ වම් පැත්තේ උඩ කොන..... එකයි ඇතුලේ ඩිස්ප්ලේ එක ගිහින් තියෙන්නේ...... :(
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Mage LG G2 eke screen eka kudu wela, mama ebay eken aragena thaniyama dagaththa, $75 una, but original quality ne, touch eka original eka tharam smooth nehe.hebey fone eka awulak nethuwa weda karanawa.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මරුසිරා;19209312 said:
    ඔහොම වුනාම තමයි පත සයිස් ස්ක්‍රීන් තියෙන පොන් එපා වෙන්නේ ..:sorry:

    අනිවා බං..... ඒ වුනාට මේක මට ලැප් එකක් වගේ වැඩ වලට වටිනවා....... එකයි මේක නැති උනාම සැහෙන්න අවුල්...... :sorry:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    yep, youtube eken balagena mama thaniyama screen eka change kara gaththa. 2 hrs wage wedak, first time set karata passe proximity sensor eke awulak awilla, aapahu galawala heduwa.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    s3 ne mageth thiyenne okak ban mageth screen eka giya bima wetila 300-350 thiyanawa duplicate eka eth eka dala wedak nae ban quality eke thiyenne screen eke nisa mama denma 520 da koheda giya :( dennam elatama thiyanawa aye :D

    1AED= 38 ( now)

    පොඩ්ඩක් විස්තර කියහන්......

    ඇතුලේ ඩිස්ප්ලේ එකද ගියේ...... අඩෝ දැන් එහෙනම් ඒක 19000 ගානක් වෙනවනේ....... ගෙදරදීම හදාගත්තාද....?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ එකෙක් iPhone 6 එකක ඩිස්ප්ලේ එක දැම්ම මෙහෙන්. 6000ක් වුනේ ඩිස්ප්ලේ එක විතරක්. ඒකෙනම් කොලිටියෙ අවුලක් නෑ. මටත් පුදුම හිතුනා. ඇත්තටම කොලිටි එක හොඳයි. ගත්තෙ කොටුවෙ පලවෙනි හරස්වීදියෙ තියන ෆෝන් බඩු තියන තරමක් ලොකු කඩෙන්. මට ඒකෙ නම මතක්වෙන්නෙ නෑනේ.. වම් අත පැත්තෙ තියෙන්නෙ..:yes:

    ට්‍රාන්ස්එශියා එක....... දාගත්තේ කොහොමද තනියමම ද......? අද කොටුවේ ගිහින් බලන්න ඉන්නේ....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Mage LG G2 eke screen eka kudu wela, mama ebay eken aragena thaniyama dagaththa, $75 una, but original quality ne, touch eka original eka tharam smooth nehe.hebey fone eka awulak nethuwa weda karanawa.

    වැඩේ තනියම පුලුවන්ද......? ගලවන ටූල්ස් කොහෙන්ද බං හොයාගන්නේ...... :confused:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ට්‍රාන්ස්එශියා එක....... දාගත්තේ කොහොමද තනියමම ද......? අද කොටුවේ ගිහින් බලන්න ඉන්නේ....

    ඔව් ඔව් ට්‍රාන්ස් ඒෂියා එක තමා.. ඌමයි දාගත්තේ.. ඒකනම් වෙනසක් හොයන්න බෑ..:yes: