උබ නේද ආය එන්නේ නෑ කියලා පොස්ට් දාපු එකා![]()
උබල නැටුව කෝමෙයි බන්..
යෙකා යෙකා යෙකා යෙකා යෙරලකා
මල්බෙරිය ආයෙ ආවානේ තනි මකා
..
මටත් කම්මැලී ඕයි උබල නැතුව






ඔය මගුල් නෙමෙයි
මට ඕනේ 8x6 බෝඩ් එකක් කරගන්න ඩිසයින් එක
අඩෝ අද කරගන්න තැනක් හරි දන්නවද..?
හැබැයි මට ඕනෙ විදිහට
සාම්ප්රදායික විදිහට නෙමෙයි
පොඩි ගානක් ගත්තත් කමක් නේ
අනේ පලයන් යකෝ යන්න
උබට මේක කරාන්න ඕන නිසා ආවා ප්රතිපත්ති කඩලා
උබේ අර ස්ටිකර් වැඩේ මොකද
අනික මං උබෙන් අහපු මියෝ ටික කෝ![]()