mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට ඕනේ බෝඩ් එකක් ඩිසයින් කරගන්න අන්ලොක් වලට
    කවුරු හරි ඉන්නවද මට උදව් කරන්න
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබ නේද ආය එන්නේ නෑ කියලා පොස්ට් දාපු එකා :P:P

    උබල නැටුව කෝමෙයි බන්..

    යෙකා යෙකා යෙකා යෙකා යෙරලකා
    මල්බෙරිය ආයෙ ආවානේ තනි මකා
    ..
    මටත් කම්මැලී ඕයි උබල නැතුව
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔය මගුල් නෙමෙයි
    මට ඕනේ 8x6 බෝඩ් එකක් කරගන්න ඩිසයින් එක
    අඩෝ අද කරගන්න තැනක් හරි දන්නවද..?
    හැබැයි මට ඕනෙ විදිහට
    සාම්ප්‍රදායික විදිහට නෙමෙයි
    පොඩි ගානක් ගත්තත් කමක් නේ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔබ ගියාම දුක මට දී
    දුක හදිස්සියෙන් වියැකී
    මට බෝඩ් ගැනම සිතුනී
    එලකිරියෙ ඔබව සොයමී...
    එලකිරියෙ ඔබව සොයමී....

    බෝඩ් ඩිසයිනර් ප්ලීස්
    නො බිච් ප්ලෙස්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබල නැටුව කෝමෙයි බන්..

    යෙකා යෙකා යෙකා යෙකා යෙරලකා
    මල්බෙරිය ආයෙ ආවානේ තනි මකා
    ..
    මටත් කම්මැලී ඕයි උබල නැතුව

    අනේ පලයන් යකෝ යන්න

    උබට මේක කරාන්න ඕන නිසා ආවා ප්‍රතිපත්ති කඩලා :shocked::shocked:

    උබේ අර ස්ටිකර් වැඩේ මොකද :angry::angry::angry:

    අනික මං උබෙන් අහපු මියෝ ටික කෝ :angry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය මගුල් නෙමෙයි
    මට ඕනේ 8x6 බෝඩ් එකක් කරගන්න ඩිසයින් එක
    අඩෝ අද කරගන්න තැනක් හරි දන්නවද..?
    හැබැයි මට ඕනෙ විදිහට
    සාම්ප්‍රදායික විදිහට නෙමෙයි
    පොඩි ගානක් ගත්තත් කමක් නේ

    http://www.elakiri.com/forum/member.php?u=314292

    මු තමා ඕවා ගැන දාන්නේ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අනේ පලයන් යකෝ යන්න

    උබට මේක කරාන්න ඕන නිසා ආවා ප්‍රතිපත්ති කඩලා :shocked::shocked:

    උබේ අර ස්ටිකර් වැඩේ මොකද :angry::angry::angry:

    අනික මං උබෙන් අහපු මියෝ ටික කෝ :angry:

    waren ko ban shop ekata
    badu thiyanawa