Display Help!!!!!!!

movie_guy

Well-known member
  • Jun 2, 2011
    669
    472
    63
    කොල්ලනේ මම Game එකක් ගගහ ඉද්දි pc එක off කළා. නමුත් game එක close කරේ නෑ. power btn එක එකපාරක් ඔබල shut down කරේ.light ගිහින් තිබ්බ නිසා display eke මොනවා පෙන්නුවද කියල දන්නේ නෑ. දැන් මම pc එක on කරද්දී display එකේ මොනවත් පෙන්නන්නේ නෑ. මම vga එක අයින් කරලා onboard vga ඒකෙන් on කලාම display එනවා. නමුත් resolution හරියට හැදෙන්නේ නැහැ. 1024x768 එන්නේ. ඊටපස්සේ මම vga drivers uninstall කරලා separate vga එකෙන් අයෙත් on කළා. එපාර එකෙන් on වෙනවා. හැබැයි 1024x768 (මගේ 18.5" monitor 1k thiyenne 1366x768). ඊටපස්සේ අයෙත් මම vga drivers install කරාම display එන්නේ නෑ. මේකට විසදුමක් දෙන්නකෝ කවුරුහරි..[/SIZE]