DISPLAY....PROBLEM....O..YA...NO PROBLEM

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හ්ම්ම්....
    ඒකත් එහෙමයි එහෙනම්..
    හරි
    මම දානව ඩිස්ප්ලේ..
    ඔරිජිනල් කියන්න මට බෑ
    හැබැයි හොදට වැඩ
    බොරුවට ඔරිජිනල් මගෙ ලග නෑ හරිය

    උඩින් සුදු ඉරි නොදුවන අයිෆෝන් 4 / 4S ඩිස්ප්ලේ 3800/

    මට රේස් එකට යන්නවත් කෝච්චි අලානවත් සහ
    වෙලාවේ ප්‍රශ්නෙකුත් නෑ.
    ඒ නිසා විනාඩි 20ක් පැය බාගයක් විතර ඉදල කරගෙන යන්න පුලුවන් හරිය..

    සැම්සුන්ග් 7S එක දෙන්නම් 49000 ට.

    5C එක දෙන්නම් 6800 ට

    6 එක 12800/

    මම මේ දාන්නේ මගේ ගනන්
    සමහර අය දායි අර කලින් එකක් වගේ
    ඊ බේ එකේ මෙච්චරයි අතන මෙච්චරයි මෙතන මෙච්චරයි කියල..

    ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි
    මොකද එහෙම දාන්නත් මම මෙතන දාන ගාන හුගක් වැදගත්
    එහෙමයි මම හිතන්නේ හරිය..

    උයාලට පූහන් මගෙන් ගනන් අහන්න
    මට ඉඩ ලැබුන ගමන් චීන කෙල්ලෙකුට අමතල ගාන දාන්නම්.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    දරුවා.....
    ඔබගේ පැනයට පිලිතුරු මාලග නැතියා....
    ෆෝන් නොවිකුනමි යා....
    ඉයා යා...
    සුඅර් යා....
    ගන්න ෆූන් එකට,
    ඩිස්පල් එකක් උවමනා උනහොත්..
    එහෙත්...
    මෙහෙත්...
    නොබලා
    අමතනු මැන මා
    යා...

    මා සනසා
    මා නලවා
    සුරන්ගනාවක් හෙමින් ඇවිල්ලා
    ඩිස්ප්ලේ ගැන විමසයි....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mokadda ban oya business eka. mama 2000 indan phone pavichchi karala thiyenawa display ekak thama dala ne.

    es waha katawaha nam waddannepa. thu thu thu ...

    ඕන් ග්‍රර්න් අල්වා මල්වා
    එට්කා මෙට්කා ආඩා පෝඩා
    ඩිස්ප්ලේ ප්‍රානී ඩිස්ප්ලේ ප්‍රානී
    වා වා ආ වා...

    වා වා ආ වා...
    කුඩු කුඩු ඩිස්ප්ලේ නිව් වන් නිව් වන්
    ඒස්වා හහ්...

    දැන් ඉතින් ඩිස්ප්ලේ එක ඉවරයි
    මේකතමයි ඩිස්ප්ලේ කුඩු වෙන මන්ට්‍රා එක හරිය
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    හ්ම්ම්....
    ඒකත් එහෙමයි එහෙනම්..
    හරි
    මම දානව ඩිස්ප්ලේ..
    ඔරිජිනල් කියන්න මට බෑ
    හැබැයි හොදට වැඩ
    බොරුවට ඔරිජිනල් මගෙ ලග නෑ හරිය

    උඩින් සුදු ඉරි නොදුවන අයිෆෝන් 4 / 4S ඩිස්ප්ලේ 3800/

    මට රේස් එකට යන්නවත් කෝච්චි අලානවත් සහ
    වෙලාවේ ප්‍රශ්නෙකුත් නෑ.
    ඒ නිසා විනාඩි 20ක් පැය බාගයක් විතර ඉදල කරගෙන යන්න පුලුවන් හරිය..

    සැම්සුන්ග් 7S එක දෙන්නම් 49000 ට.

    5C එක දෙන්නම් 6800 ට

    6 එක 12800/

    මම මේ දාන්නේ මගේ ගනන්
    සමහර අය දායි අර කලින් එකක් වගේ
    ඊ බේ එකේ මෙච්චරයි අතන මෙච්චරයි මෙතන මෙච්චරයි කියල..

    ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි
    මොකද එහෙම දාන්නත් මම මෙතන දාන ගාන හුගක් වැදගත්
    එහෙමයි මම හිතන්නේ හරිය..

    උයාලට පූහන් මගෙන් ගනන් අහන්න
    මට ඉඩ ලැබුන ගමන් චීන කෙල්ලෙකුට අමතල ගාන දාන්නම්.

    ela jaya wewa

    ( mama num 4 4s display daanne 2500 ta one week warranty :( )
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ela jaya wewa

    ( mama num 4 4s display daanne 2500 ta one week warranty :( )

    මම අඩුවට කරන්නේ නෑ බන්...
    එතකොට ඒකෙ අගයක් නෑ.,
    කස්ටමර් උනත් හෑල්ලුවට ගන්නව මේ බිස්නස් එක
    ඒ මම හිතන හැටි..
    මේක මම කරන බිස්නස් එක..
    එතකොට මම මගේ ගානෙ ඉන්නව..
    තවමත් මට AT & T UNLOCK එක ෆ්‍රී..
    ඒ උනත් මම 1800 ගන්නව ක්ලයන්ට් ගෙන්....
    මට නිකම් කියල ..
    මමත් නිකම් කලොත්...
    හායි බායි කියල යයි..
    කවදාවත් කියන්නේ නෑ අනේ මූ ඒක කලේ නිකම් නේ කියල..
    එතනින් අමතකයි..
    ගානක් ගත්තම...
    අඩුම ගානෙ මම ගානක් ගත්ත කියලවත් මතක තියනව..

     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    RALLY AGAINST ETCA - රටට හානි කර ඉන්දු - ලOකා ගිවිසුම පරදවමු

    Venue : Viharamahadevi Park
    Date : 13 NOV 2016
    Time : 2 PM


    PROTEST AGAINST ETCA.
    PLEASE BE THERE TO SAVE YOUR CAREER TO SAVE OUR COUNTRY

    https://www.facebook.com/events/1143606635730205/

    ඔය පොල්ල හැම තැනම දාන්න එපා යකෝ
    අපිත් ETCA එකාට කැමති නැ
    එත් ඔය වගේ මල වදයක් වෙන්න එපා මොන උත්ටක්ද?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Machan Samsung Galaxy S3 i9300 Display eka keeyada?


    ඕ යේ.......

    විත් වටේ FRAME 9900/

    කොරියන් නම් ඒත් බඩු ඇතියා
    12800/

    අච්චා බාබා
    තූ මෙර පූචී......
    ඕ යේ

    මචන් ඉස්සරහ වීදුරුව බිදිලනම් ඒක විතරක් දාගන්න පුලුවන්..
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    0766437604

    අනේ දෙයියනේ ( හූ ගා පුකුනෙන් උපුටන ලදී)

    ඌනෙ වෙලාවක CALL පිලිස්

    මචන් මට ඔයිටත් වැඩියෙන් අඩුවට දෙන්න පුලුවන්..
    ඒත් කචාල්ස් එකක් වෙයිද කියල ඉත කී කී ගානව..

    මිනිස්සු එක එක විදියයි..

    මගෙන් ගෙනිහින් ආයෙ ගෙනාවොත් ඒ බිසිනුස් එකෙන් වැඩාක් ම නෑ..

    ඒ නිසා වී තොසා

    මම හයි කරලම දෙන්න තමයි ඔය ගාන කියන්නේ..

    මම MAINLY කරන්නේ අන්ලොක් නිසා ඩිස්ප්ලේ ගැන එන්න කලින් කතා කරල කන්ෆර්ම් කරන්න පිලිස්