Dissanayake Group HORU

Spooky99

Active member
  • Oct 28, 2011
    210
    106
    43
    මවන්ලා...ලොකු උදව්වක් .. මෙ Dissanayake Group කියන මගුලට මම application දැම්මා.. මම Imterview ගියා..මුන් මගෙන් රු3000ක් ඉල්ලනවා... For exam lu...මේ මුලු ගානම නැතුව මම රු500 ක් දීලා job position reserve එක කරනව කියල එකක් කරා..දැන් මට මේක සුවර් නෑ..මුන්ගෙ හතර වටේම Site ad වල දාල තියෙන්නෙ. Ikman එකේ වැහි වැහැලා...අනික මුන්ගෙ පඩි ගනන් විස්වාස කරන්න බැරි තරම් වැඩී...උබලා කවුරු හරි මෙ ගැන දන්නවද...Plz help .:no:

    REPORT THIS TO THE labour department, this is a scam