Dissanayake Group HORU

chathu4742

Well-known member
  • මවන්ලා...ලොකු උදව්වක් .. මෙ Dissanayake Group කියන මගුලට මම application දැම්මා.. මම Imterview ගියා..මුන් මගෙන් රු3000ක් ඉල්ලනවා... For exam lu...මේ මුලු ගානම නැතුව මම රු500 ක් දීලා job position reserve එක කරනව කියල එකක් කරා..දැන් මට මේක සුවර් නෑ..මුන්ගෙ හතර වටේම Site ad වල දාල තියෙන්නෙ. Ikman එකේ වැහි වැහැලා...අනික මුන්ගෙ පඩි ගනන් විස්වාස කරන්න බැරි තරම් වැඩී...උබලා කවුරු හරි මෙ ගැන දන්නවද...Plz help .:no:
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    යකෝ ජොබ් ඒකක selection exam ඒකට ඔහොම සල්ලලි ගන්නවද බං. 5000 - 6000 දෙනෙක් ලියන exam ඒකක් ද?ඔය විදිහට 5000 ක් ගෙව්වට පස්සෙ exam boost කරන materials වෙනම විකුනනවද දන්නෙ නෑ... 500 ක් දීලා job position reserve කරන ඒවා අහුවමයි මම.... හොදට හොයල බලල පලයං....
     

    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    boruwak wenna athi ban. interview walata salli ganna widiyak nee. ehema neththan oka job agency ekak wenna athi.... :no::no:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    යකෝ ජොබ් ඒකක selection exam ඒකට ඔහොම සල්ලලි ගන්නවද බං. 5000 - 6000 දෙනෙක් ලියන exam ඒකක් ද?ඔය විදිහට 5000 ක් ගෙව්වට පස්සෙ exam boost කරන materials වෙනම විකුනනවද දන්නෙ නෑ... 500 ක් දීලා job position reserve කරන ඒවා අහුවමයි මම.... හොදට හොයල බලල පලයං....

    :rolleyes::yes:
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඔය එක එක කාක්කොන්ට අහුඑන්න එපා. හරියට කොම්පැණි එකක interview එකකට පලයන්. එක එක ජොබ් හොයල දෙන උන් පස්සෙ යන්නෙ නැතුව. ඔය සල්ලි හම්බකරන්න කරන වැඩ යකෝ. පතරයක් ගත්තත් topjob වල වගෙ බැලුවත් ඔය ඕන තරම් ජොබ් තියෙන්නෙ.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Employer සල්ලි දෙන්න ඕන employee ට. එහෙම නැතුව සල්ලි ඉල්ලනව නං බොහෝදුරට කොස්සක් තමයි, ඔයා ඉක්මන් එකේ ඉන්න Chamara Software solutions වගේ තැන් ගොඩක් තියෙනව
    ජොබ් එක ගැන කියල ඒක කරන්න මුලිනි අපි උන්ට සල්ලි ගෙවන්නලු. මට නං මේක අතිශයින්ම සැහසහිතයි....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    හොරු බන්, සල්ලි අරගෙන පස්සේ තේරුනේ නෑ කියයි :baffled: එකාගෙන් තුන්දාහ ගානේ දාහක් ආවත් එතනම ලක්ෂ තිහක් නෙ :shocked:

    ඉන්ටවිව් එන උන්ගෙන් සල්ලි ගන්න රටක් තියෙනවද නැත්තන්
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    පේන විදියට ඕක job bank එකක්. නැත්නම් මෙච්චර ගොඩක් vacancy තියෙන්න විදියක් නෑ. ඔච්චර ගොඩක් vacancy තියෙනව නම් එක්කො ඕක startup එකක්. නැත්නම් හද්ද චා කොම්පැනියක්.
    https://ikman.lk/en/shops/dissanayaka-group
    ජොබ් බෑන්ක් එකක් නම්, ඒක එන උන්ට පැහැදිලිව කියල සල්ලි ගන්න ඕනෙ. එහෙම නෑ කියන්නෙ අනිවා හොරු. Complain කරපන්. ඒක ලොකු පිනක්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,993
    12,512
    113
    salli dila jobs walata yanawa ahuwamai ban :lol:

    එහෙම ඒවා තියෙනවා මටත් එකක් දවසක් හම්බුණා දෙක තුනක් ම කියනවා මාව ගන්න සල්ලි දෙන්න ලු ,
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93

    ඉන්ටවිව් එන උන්ගෙන් සල්ලි ගන්න රටක් තියෙනවද

    එක්දාස් නමසිය අනූ ගනන් වලනම් එහෙම කල්චර් එකක් තිබුන. මම OL කරල ගෙදර ඉන්න කාලෙ, කොම්පියුරටයක් ගන්න ආසාවට ගාමන්ට් එකක ජොබ් ඉන්ටර්විවි එකකට ගියා. ඒකාලෙ ගාමන්ට් ජොබ් වැහිවැහැල. මාසෙ පඩිය 2500/-යි. කොම්පියුටරයක් ගන්න මාස දෙක තුනක් වැඩකරන්න ඕනෙ. මම ගියාම ඉන්ටර්විව් කරපු ගෑනි කියනව, මුලින් උන්ට 2500/-ක් ගෙවල ට්‍රේන් වෙන්නලු. මට එච්චර සල්ලි නෑ කියල මම ආව. ඒකාලෙ ගොඩක් ගාමන්ට් වල ඔය සීන් එක තිබුන.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ඕක හොර වැඩක් යන්න එපා පැත්ත පලාතෙ
    මචන් ඔය 3000/= ගෙවුව කියමු රිසිට් එකක් දෙනවද...? එක දෙන්නෙ කොහොමද කියල හොයපන්...
    ඔය රැකියා විරහිත අයගෙ ඇස් දෙකට වැලි ගහල ගානක් කොටාගන්න උප්පරවැට්ටියක් වගේ පේන්නෙ.
    කොම්ප්ලේන් පාරක් දාපන්....
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,620
    2,323
    113
    meka job bank ekak me kiyalama thiyenne

    "Recruitment Management Company
    Dissanayake Group of Companies is one Of the Leading, Registered And Well Reputed Company provides Skilled, talented, energetic young Individuals, Our Mission Our Mission Is to Provide The Most Sophisticated Talent Acquisition Solution For the Digital Age. Our Vision Our Vision Is To Be The Pioneer Talent Acquisition Company In the South Asia."

    oya job banks ahu wenna epa eeta wada hodai topjobs Xpress jobs nathinm Sunday observer eka aran balanna