Distributed System කියන්නේ මොකක්ද සහ ඒවා හදන්නේ කොහමද ??

Seven Net

Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    Distributed System කියන්නේ මොකක්ද සහ ඒවා හදන්නේ කොහමද ??

    මට චැට් ඇප්ලිකේෂන් එකක් හදන්න ඕන Distributed System එකක් විධියට. චැට් ඇප්ලිකේෂන් එකේ ඩෙස්ක්ටෝප් හා වෙබ් දෙකම හදන්න ඕන. හරියට What App වගේ. මම මුලින්ම හිතන් හිටියේ ඩෙක්ස්ටෝප් එකට ජාවා වලින් හදල , වෙබ් එක PHP වලින් හදල , මැසේජ් Insert කරද්දි MySQL Database එකකට යන විධියට හදන්න. අනිත් පැත්තට Database එකේ තියේන Data ඩෙක්ස්ටෝප් එකේ හා වෙබ් එකේ පෙන්නන්න. ඒත් , මෙහම කරා කියල Distributed System එකක් වෙන්නේ නැනේ.

    එතකොට මේ චැට් ඩෙක්ස්ටෝප් හා වෙබ් ඇප්ලිකේෂන් දෙක , Distributed System එකක් වෙන විධියට හදන්නේ කොහමද කියලයි දැන ගන්න ඕන ??
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    උබ අහන එක සරලව කියලා දෙන්න අමාරුයි. ඉනටේර්නෙට් එකේ කියවපන්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    karana widi kihipayak thiyanawane...umbe wadeta client-server architecture1 hodai..
    data tika server1ta up wenna sey karapan.. ita passe ona wdiyakin access karahan
     
    Seven Net

    Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    karana widi kihipayak thiyanawane...umbe wadeta client-server architecture1 hodai..
    data tika server1ta up wenna sey karapan.. ita passe ona wdiyakin access karahan

    Ethakota eka nikanma data insert karana scn ekak neh.. Ehma nathuwa Desktop eken gahala send karaddima , web eke penwanna plwn khmda ?? Database insert kirillak nahuwa mata ona..
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    backend ekata node use karanavanam socket.io module eken message real time pass karanna puluwan. Web frontend ekedi JS use karala 'subscribe' method eken message fetch karaganna puluwan. Java valatath okama karanna puluwan vei mama hithanne. Web service nisa lesi handle karanna.:)
     
    Seven Net

    Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    backend ekata node use karanavanam socket.io module eken message real time pass karanna puluwan. Web frontend ekedi JS use karala 'subscribe' method eken message fetch karaganna puluwan. Java valatath okama karanna puluwan vei mama hithanne. Web service nisa lesi handle karanna.:)

    Web serive ekak ekka , me wade krna widiya pddk pahadili krnna plwnda ?? mata kisima idea ekak na..
     
    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    A distributed system is a network that consists of autonomous computers that are connected using a distribution middleware. They help in sharing different resources and capabilities to provide users with a single and integrated coherent network.