Distribution point එකක් පටන්ගන්න

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Distribution point එකක් පටන්ගන්න ඕනී දන්න උන් සප් එකක් දිපල්ලා
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    Mokeda? Mona distributor da?
    Samanyen lorry, store ekak and cash deposit ekak illanawa adala area eke..
    Umbe area eke adala company eke wena distributor kenek already innawa nam ganna tikak amarui..
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,519
    113
    භාණ්ඩ, නිශ්පාදකයා අනුව වෙනස් වෙනව. බැංකු සහතිකයක්, ස්ටෝරු පහසුකම, ප්‍රවාහන රථ හා සේවකයන් අවශ්‍ය වනව.