Division 2 කියන්නෙ ඉතින් පට්ටම multiplayer game එකක් තමයි. මේ game එකෙ තාම crack එකක් ආවෙ නෑ. ආවත් වැඩකුත් නැ, මොකද මේක CO-OP & PVP වලටම හදපු එකක් නිසා. මේ එක බොහොම පොඩි මිළකට sale එහෙම දානවා EPIC store එකේ. එතකොට buy කරන්න.