මට අනාගතේ පෙන්නේ නෑ,,
එත් මම මේ වෙනකන් කරලා තියෙන්නේ කවුරුත් කියපුව නෙවෙයි,,මගේ හිත මට කියපුව...බොහොම කලාතුරකින් කෙලවෙලා තියනවා එත් ඊට වැඩිය දිනපුවා වැඩියි ජිවිතේ..මට මොනවා හරි නැතිවෙන්න යනවනම් මම එකට යන්න දෙනවා බලෙන් තියාගන්නේ නෑ..
එක නිසා උබට හිතෙනවනම් උබ කරපන්,,කාගෙන් වත් අහන්න එපා..හරිගියොත් එකත් උබට කෙලුනත් එකත් උබට..
උබ බැන්දොත් ඕක කවදාවත් මොන ප්‍රශ්නෙකදිවත් කලින් එක ගැන අහන්නවත් උව මතක් කරන්නවත් එපා.*
උබේ අලුත් ජිවිතේ උබයි එකියි විතරයි පරණ ඒවා අමතක කරපන් මචෝ.
..බුදුසරණයි ජයවේවා!!!!

ඔන්න ජීවිත

Ubata issarahata ena prashna walata muuna denna puluwan nam aulak naha ithin 